~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    අනේ උබව දැකලත් නෑ දැන අදුනගන්නත් ලැබුන් නෑ තාම අපිට... සුභ ගමන් මචන්..... :lol:

    හෙටින් පස්සේ මම එලකිරි ආවේ නැත්තන් රෙඩා තමයි වගකියන්න ඕනේ. . :sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෙටින් පස්සේ මම එලකිරි ආවේ නැත්තන් රෙඩා තමයි වගකියන්න ඕනේ. . :sorry:

    කෝකටත් ත්‍රෙඩ් එකක් දාල පල යනව කියල...විඩියෝ එහෙකුත් ගන්න පුලුවන්නන් එල...හැබැයි මල්පෝච්චි කතා බෑ ඔන්න.... :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    කෝකටත් ත්‍රෙඩ් එකක් දාල පල යනව කියල...විඩියෝ එහෙකුත් ගන්න පුලුවන්නන් එල...හැබැයි මල්පෝච්චි කතා බෑ ඔන්න.... :rofl:

    ඕකට මලපැනලා මල්පෝච්චියකින් ගහයිද දන්නෑ. . :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::P:P

    ඇපල් ඇන්ඩ්‍රොයිඩ් වලි වලට මම තමා ඉතින් ගේම අදින්න ඉන්නේ.. :rofl:

    අනේ පලකට ඇති දෙයක් කරපන් බන්...එක්කො ජපන් වාහන ඉන්දියන් ඒවට වඩා හොදයි කියල වලි නැත්තන් ඇපල් වලට වඩා සැම්සුන්ග් හොදලු...එක්කො මේ ආගමට වඩා අර ආගම හොදයි ලු මොන මගුලක්ද

    siye mata podi udauwak dennako rep karala :)

    මොකද්ද ඒ සීන් එක... :nerd:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene

    අනේ පලකට ඇති දෙයක් කරපන් බන්...එක්කො ජපන් වාහන ඉන්දියන් ඒවට වඩා හොදයි කියල වලි නැත්තන් ඇපල් වලට වඩා සැම්සුන්ග් හොදලු...එක්කො මේ ආගමට වඩා අර ආගම හොදයි ලු මොන මගුලක්ද

    මොකද්ද ඒ සීන් එක... :nerd:
    :rolleyes::rolleyes::rolleyes: