tag tika lassanata dalaa ela ela

නරක වචන එකක්වත් නෑ මේකේ
~එළකිරි මහා සංවාද මණ්ඩපය ~
සුවිශේෂීත්වය -
කාන්තා සහභාගීත්වය
කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )
![]()

දේවාලේ පිළිමේ නං මැට්ටෙන් තමා හදල තියෙන්නේ![]()

Office work newei bro. Gedara weda walata. Ballo nawanna, bike eka hodanna, portico eka hodanna etc.![]()



වැරදුනා කවුද එකෙක් එකක් දාල නෙ :![]()
අනේ මම නම් යනවා හැම වීකෙන්ඩ් ගෙදර - කලින් බල්ලෙක්ගේ ටෝකක්
