~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කා උබලැයි පැත්තේ පොල් කීයද?

    තොගේට ගන්නවනම් කොහොමද්?

    එහෙමනම් දන්න් නෑ සීයෙ. අපි කඩෙන් පොල්න්ගන්නෙ නෑනෙ.:sorry:

    කිරිඅත්තලා මුදලාලිට පොල්දෙන්නෙ 37ට වගේ. සමහර පොල් පොඩි හින්දා. :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙමනම් දන්න් නෑ සීයෙ. අපි කඩෙන් පොල්න්ගන්නෙ නෑනෙ.:sorry:

    කිරිඅත්තලා මුදලාලිට පොල්දෙන්නෙ 37ට වගේ. සමහර පොල් පොඩි හින්දා. :sorry:

    මොනවා ඔහෙත් සාමාන්යයෙන් පොල් යන ගනන් දන්නේ නැද්ද?