~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොම නිදි නේද :oo:

    රජා මමයි මේ දේවාලේ ... රජා මමයි මේ දේවාලේ....
    මේ පින්පෙට්ටියත් මගේ තමයි.. අර පින්පෙට්ටියත් මගේ තමයි.. ඔක්කොම නෝට්ටු කාසි මගේ තමයි ..මේ දේවාලේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔක්කොම නිදි නේද :oo:

    රජා මමයි මේ දේවාලේ ... රජා මමයි මේ දේවාලේ....
    මේ පින්පෙට්ටියත් මගේ තමයි.. අර පින්පෙට්ටියත් මගේ තමයි.. ඔක්කොම නෝට්ටු කාසි මගේ තමයි ..මේ දේවාලේ..

    hamadama api denna witarai :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    1z5sxgE.jpg

    qAm47If.jpg

    Pw53Vmp.jpg

    තේක්ක දොර 2, දොර 3, දොර 4 කැබිනට් දැන් ලබාගත හැක. .

    දොර 2 = 36000
    දොර 3 = 42000
    දොර 4 = 52000

    මෙම අවස්තාවේ අප සතුව ඇත්තේ තේක්ක කැබිනට් පමනක් බව කරුනාවෙන් සලකන්න. . :)
     
    ඊයා හලෝ. . උබලා දෙන්නා රෑට රෑට දේවාලේ මොනවද කරන්නේ? :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තේක්ක දොර 2, දොර 3, දොර 4 කැබිනට් දැන් ලබාගත හැක. .

    දොර 2 = 36000
    දොර 3 = 42000
    දොර 4 = 52000

    මෙම අවස්තාවේ අප සතුව ඇත්තේ තේක්ක කැබිනට් පමනක් බව කරුනාවෙන් සලකන්න. . :)

    ත්‍රෙඩ් එකක් දාන්න තියෙන බදු ඔක්කොම මිල ගණන් එක්ක :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔක්කොම නිදි නේද :oo:

    රජා මමයි මේ දේවාලේ ... රජා මමයි මේ දේවාලේ....
    මේ පින්පෙට්ටියත් මගේ තමයි.. අර පින්පෙට්ටියත් මගේ තමයි.. ඔක්කොම නෝට්ටු කාසි මගේ තමයි ..මේ දේවාලේ..

    daddy is watching :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1z5sxgE.jpg

    qAm47If.jpg

    Pw53Vmp.jpg

    තේක්ක දොර 2, දොර 3, දොර 4 කැබිනට් දැන් ලබාගත හැක. .

    දොර 2 = 36000
    දොර 3 = 42000
    දොර 4 = 52000

    මෙම අවස්තාවේ අප සතුව ඇත්තේ තේක්ක කැබිනට් පමනක් බව කරුනාවෙන් සලකන්න. . :)

    tile thama one me dawaswala :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔක්කොම නිදි නේද :oo:

    රජා මමයි මේ දේවාලේ ... රජා මමයි මේ දේවාලේ....
    මේ පින්පෙට්ටියත් මගේ තමයි.. අර පින්පෙට්ටියත් මගේ තමයි.. ඔක්කොම නෝට්ටු කාසි මගේ තමයි ..මේ දේවාලේ..

    :angry:heenen kegahanna epa yako.mawath aheruna
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ත්‍රෙඩ් එකක් දාන්න තියෙන බදු ඔක්කොම මිල ගණන් එක්ක :yes:

    කබඩ් විතරයි බන් තියෙන්නේ. . දැන් අනිත් ජාති කරන්නේ නෑ. . :(

    tile thama one me dawaswala :D

    ටයිල් මොකටද බන්? නාවල පැත්තේ තියෙනවා. . රොසෙල් වගේ ගන්න එපා ගිනි ගනන්. . :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කබඩ් විතරයි බන් තියෙන්නේ. . දැන් අනිත් ජාති කරන්නේ නෑ. . :(

    ටයිල් මොකටද බන්? නාවල පැත්තේ තියෙනවා. . රොසෙල් වගේ ගන්න එපා ගිනි ගනන්. . :baffled:

    kalin nam nawala rocell eken thama gaththa.
    me awurudde salli nea. rocell danne nea tikakata :D