~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පුංචිගේ ගෙදර බන් ඉන්නේ
    :P කොහොමහරි ගෙදරින් පිට නැවතිලා ඉඳල සති අන්තේ ගෙදර යනව නෙ :yes:

    ඔහොම චාන්ස් හම්බෙන්නේ නෑ හැමෝටම, අපිටනං කොළඹ පැත්තේ නෑදෑ වෙන බලු බල්ලෙක් නෑ හදිස්සියකටවත් හොයාගන්න :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :P කොහොමහරි ගෙදරින් පිට නැවතිලා ඉඳල සති අන්තේ ගෙදර යනව නෙ :yes:

    ඔහොම චාන්ස් හම්බෙන්නේ නෑ හැමෝටම, අපිටනං කොළඹ පැත්තේ නෑදෑ වෙන බලු බල්ලෙක් නෑ හදිස්සියකටවත් හොයාගන්න :baffled:

    Kurunegala nawatinna ehema one nam waren. hondawayin pani mulakwath bandagena.

    balu ballek enne nea garawatunu methanata :baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    :P කොහොමහරි ගෙදරින් පිට නැවතිලා ඉඳල සති අන්තේ ගෙදර යනව නෙ :yes:

    ඔහොම චාන්ස් හම්බෙන්නේ නෑ හැමෝටම, අපිටනං කොළඹ පැත්තේ නෑදෑ වෙන බලු බල්ලෙක් නෑ හදිස්සියකටවත් හොයාගන්න :baffled:

    ekann atta hugak bodim wala inna kattiya once a month wage ne yanne gedara
    mata week ekak gedara yanne nathuwa inna ba :dull::)