~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආහ් ළමායි.. මොකෝ වෙන්නේ..? මගේ ගමේ සෙට් එක කාලෙකින් සෙට් උනා.

    f4hhdy.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොහේද සෙට් උනේ.උන් හිටි තැන් මතකද?

    ගෙවල් පැත්තේ කොල්ලෝ සෙට් එක මචන්. අපේ ගෙවල් වලට හූවක් දෙකක් දුර. අවුලක් නෑ පරක්කු උනාට. තවමත් එහේ ඉන්නේ. මම උන්ට බැකප් එකට බයිට් කකා ඉන්නවා. :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙවල් පැත්තේ කොල්ලෝ සෙට් එක මචන්. අපේ ගෙවල් වලට හූවක් දෙකක් දුර. අවුලක් නෑ පරක්කු උනාට. තවමත් එහේ ඉන්නේ. මම උන්ට බැකප් එකට බයිට් කකා ඉන්නවා. :rolleyes:

    උඹ බොන්නේ නැද්ද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපරාදේ බන්.බ්ලැක් ලේබල් එක

    ow ban muta pissu.
    oken shot eka ganewath gahanna thiyenne.

    ලොකු සීන් නම් නෙවේ.. නමුත් බ්ලෙන්ඩඩ් මට සෙට් වෙන්නේ නෑ බන්. සැර වැඩියි. සින්ගල් මෝල්ට් නම් සුපිරියි. බ්ලෙන්ඩඩ් ගහලා කබ්බා තමයි මට නම් සෙට් වෙන්නේ. ඒ නිසා නොබොන එක හොදා. :sorry::sorry:
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලොකු සීන් නම් නෙවේ.. නමුත් බ්ලෙන්ඩඩ් මට සෙට් වෙන්නේ නෑ බන්. සැර වැඩියි. සින්ගල් මෝල්ට් නම් සුපිරියි. මේවා ගහලා කබ්බා තමයි මට නම් සෙට් වෙන්නේ. ඒ නිසා නොබොන එක හොදා. :sorry::sorry:

    wathura tikak dala podiyata ekak dapan.
    mokuth wenne na
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලොකු සීන් නම් නෙවේ.. නමුත් බ්ලෙන්ඩඩ් මට සෙට් වෙන්නේ නෑ බන්. සැර වැඩියි. සින්ගල් මෝල්ට් නම් සුපිරියි. බ්ලෙන්ඩඩ් ගහලා කබ්බා තමයි මට නම් සෙට් වෙන්නේ. ඒ නිසා නොබොන එක හොදා. :sorry::sorry:

    සැර වැඩියි තමයි.ඔන් ද ස්පොට් වදිනවා.
    මාත් එක පාරයි බීලා තියෙන්නේ.ශොට් 2කට වඩා දාන්න නැතුව ඇති.ගෙදර ආපු විදියවත් මතක නෑ