cstasy

Well-known member
  • Aug 31, 2022
    2,344
    1
    5,214
    113
    මේ විදියට ලමයට බලපෑම් කරන එක හොද නෑ. දෙමවුපියන්ට මොලේ ටිකක් තියනව නං ලමයට පීඩනයක් ඇතිනොකර ලේසියෙන්ම උගන්නන්න පුළුවන් ...
    :-(
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,062
    35,939
    113
    මැදමහනුවර
    8 කියන්නේ මගේ දයිව අංකය. අට පටන් ගන්න ඉවරවෙන තැනක් නෑ. මම පොඩිකාලේ ලිව්වෙ බින්දු දෙකක් එක උඩ එක. දැන් කියන්න එපා බින්දුවටත් අගක් මුලක් නෑ කියලා. ඒක දයිව අංකයක් නෙවයි.
     
    • Like
    Reactions: ElaBaba

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,470
    2,020
    113
    record කරන එකාට බැරිද phone එක පැත්තකින් තියලා. 8 ලියන්නෙ මෙහෙමයි කියලා පොඩි එකාට ලියලා කියලා දෙන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,722
    163,646
    113
    එකමත් එක රටක
    IwbYoqa.jpg
     
    • Haha
    Reactions: ElaBaba

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,334
    2,332
    113
    ඔය දරුවට උඩට ඇඳුමක් අන්දපල්ලා මුලින්ම. කැරි පකයලා පොඩි උන්ගෙ වීඩියෝ අප් කරනවා මොලේ කලඳක් නැතුව. මට පේන්න බෑ ඔය වගේ සක්කිලි.

    ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ කිව්වේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    8 කියන්නේ මගේ දයිව අංකය. අට පටන් ගන්න ඉවරවෙන තැනක් නෑ. මම පොඩිකාලේ ලිව්වෙ බින්දු දෙකක් එක උඩ එක. දැන් කියන්න එපා බින්දුවටත් අගක් මුලක් නෑ කියලා. ඒක දයිව අංකයක් නෙවයි.

    mahindage daiwa anketh 8 :rofl:

    mama kalin thread ekakuth dala athi...maina 8 balance karanna gihin illan kaapu scene eka :lol:

    2015 election eka kalin thibbeth e nisa lu :rofl:

    awuruddak da koheda kalin ne chande thibbe,,e onna oka nisa kiynawa

    (2 + 0 + 1 + 5) --> 8

    Election date ==> 8 January 2015 --> (8 + 1 + 2015) --> (8 + 1 + 8) ---> (1 + 7) == 8

    2010 election eke date eka --> 26 January 2010 -> 2 + 6 == 8

    meka mama ahala thiyena kathawak..attha nattha danne naa ithin :rofl:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,062
    35,939
    113
    මැදමහනුවර
    mahindage daiwa anketh 8 :rofl:

    mama kalin thread ekakuth dala athi...maina 8 balance karanna gihin illan kaapu scene eka :lol:

    2015 election eka kalin thibbeth e nisa lu :rofl:

    awuruddak da koheda kalin ne chande thibbe,,e onna oka nisa kiynawa

    (2 + 0 + 1 + 5) --> 8

    Election date ==> 8 January 2015 --> (8 + 1 + 2015) --> (8 + 1 + 8) ---> (1 + 7) == 8

    2010 election eke date eka --> 26 January 2010 -> 2 + 6 == 8

    meka mama ahala thiyena kathawak..attha nattha danne naa ithin :rofl:
    මං හිතන්නේ එහෙම එකක් නෙවෙයි හේතුව. හරි නම් චන්දෙ තියන්න තිබ්බෙ 2017. එහෙම බැලුවොත් 01-06-2017 තිබ්බත් හරිනෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මං හිතන්නේ එහෙම එකක් නෙවෙයි හේතුව. හරි නම් චන්දෙ තියන්න තිබ්බෙ 2017. එහෙම බැලුවොත් 01-06-2017 තිබ්බත් හරිනෙ.

    oka mama hithala kiwwa ekak nemei,,parana newpaper article ekaka giya kathawak :yes:

    uba kiyana date ekata wadaa 8 factor eka chande thiyapu dawase high.

    Edit:

    meka balapan :)

    https://elakiri.com/threads/මහින්ද_සහ_-ජනවාරි-_අට.1673979/
     
    Last edited: