අට ලියන්නෙ නෑ නෙවේ ලියන්න අටක් නෑ...මීට අටවන ජනාධිපති8 කියන්නේ මගේ දයිව අංකය. අට පටන් ගන්න ඉවරවෙන තැනක් නෑ. මම පොඩිකාලේ ලිව්වෙ බින්දු දෙකක් එක උඩ එක. දැන් කියන්න එපා බින්දුවටත් අගක් මුලක් නෑ කියලා. ඒක දයිව අංකයක් නෙවයි.


මං හිතන්නේ එහෙම එකක් නෙවෙයි හේතුව. හරි නම් චන්දෙ තියන්න තිබ්බෙ 2017. එහෙම බැලුවොත් 01-06-2017 තිබ්බත් හරිනෙ.mahindage daiwa anketh 8
mama kalin thread ekakuth dala athi...maina 8 balance karanna gihin illan kaapu scene eka
2015 election eka kalin thibbeth e nisa lu
awuruddak da koheda kalin ne chande thibbe,,e onna oka nisa kiynawa
(2 + 0 + 1 + 5) --> 8
Election date ==> 8 January 2015 --> (8 + 1 + 2015) --> (8 + 1 + 8) ---> (1 + 7) == 8
2010 election eke date eka --> 26 January 2010 -> 2 + 6 == 8
meka mama ahala thiyena kathawak..attha nattha danne naa ithin![]()
මං හිතන්නේ එහෙම එකක් නෙවෙයි හේතුව. හරි නම් චන්දෙ තියන්න තිබ්බෙ 2017. එහෙම බැලුවොත් 01-06-2017 තිබ්බත් හරිනෙ.

