(මේ මම එහෙම නෙවේ....)
අෆ්ෆා.....දන්නෙම නැතුව පොස්ට් 8000 ගහලා....
එළකිරි.......
මම දැන් එළකිරි ඇවිත් අවුරුදු 3 කට කිට්ටුයි..මම එළකිරි එකට සම්බන්ධ වුන කලෙත් එක්ක බලනකොට නම් මම දාල තියන පොස්ට් ගාන එතාමත්ම අඩුයි...
නමුත් මම හිතනවා මම දාපු අඩු පොස්ට් ගණනින් වැඩි දැනුමක් අපේ එළකිරි යාලුවෝ ලබා ගන්න ඇති කියල...
ඒ නිසා පොඩි හරි සේවයක් මම එළකිරියට කරන්න ඇති කියල මම හිතනවා...
මම නම් එළකිරි එකේ ප්‍රසිද්ධ චරිතයක් නෙවේ.
ඒ නිසා ත්රෙඅඩ් ඔපෙන් කරලා අපිට සුබ පතන්න කව්රුත් නෑ ....
ඒ නිසා ඔන්න මම ම ත්‍රෙඩ් එකක් ඔපෙන් කරලා මගේ සතුට ප්‍රකාශ කරා..
ගොඩක් අය මාව දන්නේ නැතුව ඇති.සමහරු බලනවා ඇති කව්ද බොලේ මේ පිස්සු ඞයල් එක කියල....හික්ස් .......
එදිරියටත් මට පුළුවන් තරම් කාලයක් එළකිරි යත් එක්ක ඉන්න මම බලාපොරොත්තු වෙනවා.
එලකිරියට සදා ජය......


