83 කලබල

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    2nici38.jpg
    [/IMG]

    83 අවුරුද්දේ තමයි ප්‍රභාකරන්ගේ කට්ටිය ඉස්සෙල්ලාම යාපනේදි පොලිසියට ඇටෑක් කරේ. එතන පොලිසිය දෙන්නෙක් ඉතුරු වෙන්න අනිත් ඔක්කොම මැරුනා මට මතක විදියට.

    ඔය සීන් එක වෙනකොට ජේ ආර් ගෙ ආණ්ඩුවට මාර විරෝධයක් තිබ්බෙ මිනිස්සුන්ගෙන්. ජේ ආර් මරමු කියල හිටන් මිනිස්සු බෝඩ් ගැහුවා.

    අර උතුරේ සීන් එක උන ගමන් දකුන ඇවිලුනා. ආන්ඩුව තැනින් තැන ඇඳිරිනීතිය දැම්මා.

    ඇඳිරිනීතිය අස්සෙ ආණ්ඩුවේ එවුන් දම්මලා මිනිස්සුන්ව උසි ගන්නලා දෙමල කඩ කඩලා, බඩු සහ සල්ලි හොරකම් කරලා ගිනි තිබ්බා.

    පොලිසිය බලාගෙන හිටියා.

    දෙමල මිනිස්සුන්ව මරන්න ගත්තා. ආණ්ඩුව මුකුත් කරේ නෑ. ඔහේ තැනින් තැන ඇඳිරිනීතිය දදා හිටියා.

    ඒ සිවිල් යුද්දය පිටින් දාලා තියන්න තිබ්බ මැතිවරනේ තිබ්බෙ නෑ.

    හොඳටම භීශනය ඇවිලෙනකන් ඉඳල ඡන්දේ තිබ්බා.

    මිනිස්සු ඡන්ද පොලවල් වලට ගියේ නෑ බයේ. ආණ්ඩුව හොර ඡන්ද වලින් ඡන්දෙ දිනුවා.

    හරියටම ඒ වෙච්ච දේවල් ඒ පිලිවෙලටම වෙනවා.

    වෙච්ච දෙයක් ආපහු වෙද්දි වත් අපේ ගොං මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ

    -උපුටා ගැනීමක්
     
    Last edited: