88, 89දී JVP එක මට වෙඩි උණ්ඩ 293ක් තිබ්බා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    327724739_668660864946593_2017036399008558593_n.jpg


    @2osama 🤭 🤭 🤭 🤭
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ශික් ඒ උණ්ඩ 293ක් තිබ්බ හුට්ටිගේ පුතාට ඉලක්කෙට හරියට එකක් තියාගන්න බැරි වුනානේ.
    මූ කොට නිසා උණ්ඩ මුගේ ඔලුව උඩින් යන්න ඇති ☹️
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha

    JVP මිනීමරුවෝනම් 1818 ,1848 නිදහස් කැරලි ගැසූ සිංහලුත් මිනීමරුවෝ.....දෙගොල්ලොම හැදුවේ රට බේරගන්න.. සිංහලු සුද්දන්ගෙන් රට බේරගන්න කැරලි ගැහුවා..ජෙබ්බෝ එල්.ටී.ටී.ය බිහි කර රටේ ජන්ද නොපැවැත්වූ ජේ ආර් සහ ප්‍රේමදාසලා වැනි ඒකාධිපතියන්ගෙන් රට බේරගන්න කැරලි ගැහුවා..දෙගොල්ලෝ අතින්ම ලාංකිකයෝ මැරුම් කෑවා. හැබැ‍යි 1818 1848 කැරලි වල නායකයෝ විතරක් අද ජාතික වීරයෝ වෙලා.. මේවා කාට කියන්නද ?:oo: @2osama 🤭



    52359322986_87f1c7105b_o.png