@2osama 🤭 🤭 🤭 🤭
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Jan 30, 2023 #1 @2osama Reactions: aneasarayana, peakySwifter, U-tag and 8 others
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Jan 30, 2023 #2 ඇයි මේකා ආර්නෝල්ඩ් සුබසිංහ ද එච්චර වෙඩි කාලා යහතින් ඉන්න ? Reactions: aneasarayana, U-tag, u.saradiyel and 7 others
kasun_kbp Well-known member May 12, 2015 18,293 1 59,375 113 Kaduwela Jan 30, 2023 #3 ශික් ඒ උණ්ඩ 293ක් තිබ්බ හුට්ටිගේ පුතාට ඉලක්කෙට හරියට එකක් තියාගන්න බැරි වුනානේ. මූ කොට නිසා උණ්ඩ මුගේ ඔලුව උඩින් යන්න ඇති Reactions: U-tag, Honda.putha, Sandy_Fdo and 6 others
ශික් ඒ උණ්ඩ 293ක් තිබ්බ හුට්ටිගේ පුතාට ඉලක්කෙට හරියට එකක් තියාගන්න බැරි වුනානේ. මූ කොට නිසා උණ්ඩ මුගේ ඔලුව උඩින් යන්න ඇති
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jan 30, 2023 #4 එදා හරියට වැඩේ කරපු නැති එකට නම් මුන්ට බයින්න ඕන @erozan @nicjosh83 Reactions: peakySwifter, Stimulus mind, Srilankan1 and 1 other person
thushana Well-known member Jun 19, 2010 10,508 6,288 113 Jan 30, 2023 #5 He know the matrix Reactions: aneasarayana, Gayan109, Xi Jinping and 4 others
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Jan 30, 2023 #6 කොහෙද මේ ජෙප්පොන්ට හරියට උණ්ඩයක් වත් තියාගන්න බෑ ඉතිං කොහොමද රට හදන්නේ නේද @2osama ? Reactions: U-tag, laka007, Gayan109 and 3 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Jan 30, 2023 #7 Reactions: peakySwifter and Xi Jinping
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,480 15,445 113 Gampaha Jan 30, 2023 #8 JVP මිනීමරුවෝනම් 1818 ,1848 නිදහස් කැරලි ගැසූ සිංහලුත් මිනීමරුවෝ.....දෙගොල්ලොම හැදුවේ රට බේරගන්න.. සිංහලු සුද්දන්ගෙන් රට බේරගන්න කැරලි ගැහුවා..ජෙබ්බෝ එල්.ටී.ටී.ය බිහි කර රටේ ජන්ද නොපැවැත්වූ ජේ ආර් සහ ප්‍රේමදාසලා වැනි ඒකාධිපතියන්ගෙන් රට බේරගන්න කැරලි ගැහුවා..දෙගොල්ලෝ අතින්ම ලාංකිකයෝ මැරුම් කෑවා. හැබැයි 1818 1848 කැරලි වල නායකයෝ විතරක් අද ජාතික වීරයෝ වෙලා.. මේවා කාට කියන්නද ? @2osama
JVP මිනීමරුවෝනම් 1818 ,1848 නිදහස් කැරලි ගැසූ සිංහලුත් මිනීමරුවෝ.....දෙගොල්ලොම හැදුවේ රට බේරගන්න.. සිංහලු සුද්දන්ගෙන් රට බේරගන්න කැරලි ගැහුවා..ජෙබ්බෝ එල්.ටී.ටී.ය බිහි කර රටේ ජන්ද නොපැවැත්වූ ජේ ආර් සහ ප්‍රේමදාසලා වැනි ඒකාධිපතියන්ගෙන් රට බේරගන්න කැරලි ගැහුවා..දෙගොල්ලෝ අතින්ම ලාංකිකයෝ මැරුම් කෑවා. හැබැයි 1818 1848 කැරලි වල නායකයෝ විතරක් අද ජාතික වීරයෝ වෙලා.. මේවා කාට කියන්නද ? @2osama
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,020 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 30, 2023 #9 Stimulus mind said: ඇයි මේකා ආර්නෝල්ඩ් සුබසිංහ ද එච්චර වෙඩි කාලා යහතින් ඉන්න ? Click to expand... කොට නිසා වෙඩි වදින්නෙ නැතුව ඇති Reactions: Stimulus mind
Stimulus mind said: ඇයි මේකා ආර්නෝල්ඩ් සුබසිංහ ද එච්චර වෙඩි කාලා යහතින් ඉන්න ? Click to expand... කොට නිසා වෙඩි වදින්නෙ නැතුව ඇති
ndilshan1989 Well-known member Dec 6, 2022 1,975 3,594 113 Jan 30, 2023 #10 ape apuchcha ge area eke nam ehema wenne na