88, 89 කාලෙ උබ තරුනයෙක් නම්

88,89 කාලෙ ඉන්දු ලංකා ගිවිසුමෙන් උතුරු නැගෙනහිර එක පලාතක් කරල ඉන්දියන් ආමි එකෙන් පාලනය කරනකොට

  • Total voters
    96

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    88,89 කාලෙ ඉන්දියන් ආමි එක ඇවිත් ඉන්දියාවෙ ප්‍රාන්තයක් වගේ උතුරු නැගෙනහිර පාලනය කරනකොට ,බය කරල ගිවිසුම් ගහනකොට උබල හිටියනම් මොකෝ කරන්නෙ ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,552
    113
    බොම්බයි ලූණු මයිසූර් පරිප්පු කෑවොත් මරනවා කියනවා 😁 (දැන් ලොකු ලූණුයි රතු පරිප්පුයි කියන්නේ එකයි )

    හමුදාවේ පොලිසියේ වැඩකරන අය ඉන්න පවුලේ සාමාජිකයෝ මරනවා

    පොලිසිය හමුදාවේ වාහන වලට බෝම්බ තියනවා

    පන්සල් වලට පැනල හාමුදුරුවෝ මරනවා

    CTB බස් ගිනිතියනවා

    චන්දෙ දාන්න තහනම් කරනවා. පාරට ගස් කපල දානවා එදාට. චන්දෙ දැම්මොත් අත කපනවා කියනවා

    UNP ගෙවල් වලට පැනල ගෙදර මිනිස්සු මරනවා

    ඉස්කෝලේ OL/AL කොල්ලෝ ලව්වා ඉස්කෝලේ ඇතුලේ රතින්නා පත්තු කරෝනවා.

    රැට ගෙවල් වල light දාන්න, TV දාන්න තහනම් කරනවා

    TV news බලන්න තහනම් කරනවා

    රුපවාහිනියේ, ITN (ඒකාලේ ඒ 2 විතරයි ) news presenters ලව මරනවා

    chit එවනවා අද ගමේ සිල්ලර කඩ අරින්න තහනම් කියල

    University අවුරුදු ගණන් වස්සනවා

    ඉස්කෝල වර්ජනය කරෝල මාස ගණන් වස්සනවා

    විරුද්ධ මතදාරී university කොල්ලනවා මරනවා

    කලාකාරයන්ව මරනවා

    indian සාරි අඳින්න තහනම් කරනවා

    Transformers පුපුරවා හැරලා දවස් ගණන් 24hrs light නැති කරනවා

    light කණු මැද්දෙන් දෙකට කඩල දානවා

    කොච්චි වලට ගල් ගහනවා

    මොනවා කලත් indian army කාරයෙක්ටවත් LTTE කාරයක්ටවත් කිසිම කරදරයක් කරන්නේ නැහැ

    ------ Post added on Jan 31, 2023 at 10:47 AM
     
    Last edited:

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    හිටිය නේන්නම්, ආමි එකට හූ කියල ගුටි කෑවා. 88 කාලේ ඉස්කෝලේ යද්දී ආමි ට්‍රක් එකක් බස් එක ඉස්සර කරගෙන යනකොට අපි හූ කිව්වා. බස් එක ඩග් ගාල නවත්තල ඩ්‍රයිවර් පිටුපස්සට ඇවිත් භූතාවේස වෙලා වගේ අපි කොල්ලන්ට තැලුවා. එකෙත් ඇති වැරද්දක් නැහැ, පාසැලේ බිත්ති පුරාම ඝාතනවල වර්ණ පෝස්ටර් තිබුනා. දරුණු කාලයක්, ඇරියස් තිබුණු උන් ඇරියස් පිරිමහාගත් කාලයක්. අපිට කන්න තිබ්බෙත් නැහැ. අන්තිමේ තාත්තා ෆූට් සයිකල් එකක් ඉල්ලගෙන කිලෝමීටර 30ක් දුර ගමට ගිහින් හාල් ටිකක් අරන් ආවා. එක ගෙද්දීත් එකෙක් මගට පැනලා පැහැරගන්න උත්සාහ කර තිබුනා. තාත්තාගේ යාළුවො දෙන්නෙක් මැරුවා. එක්කෙනෙක් ගමේ පාසලේ විදුහල්පති, ඔහුගේ ගෙළ සිඳ පාළමෙන් වීසි කරලා තිබ්බා, පවුලේ අය අවසන් කටයුතු කලේ හිස නැති මළසිරුර. අනිත් යාලුවා ග්‍රාම නිලධාරී කෙනෙක්, ගෙදරට පැනලා වෙඩි තියල මැරුවා. එතකොට ඔහුගේ බිරිඳ ගැබිණි කාන්තාවක්. ඒ ඉපදුනු මල්ලි හැදුනේ තාත්තෙක් නැතිව. අපි ගම අත ඇරලා කුළී නිවසක පදිංචියට ආවා. ඔය වගේ අතිදරුණු කාලයක්. දැන් ඉන්න එවුන්ට නම් විප්ලව සන්නද්ධ කැරළි කිව්වාම හෙන ආතල් එකක් දැනෙනවා ඇති.
     
    JVP එක ඉන්දියන් Army එකේ කීදෙනෙක් මැරුවාද කියපන්කෝ බලන්න🤣🤣🤣🤣

    UNP පොහොට්ටු සහජීවනය . Much love bro :love: :love: :love: :love: :love:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එකෙන්ම රජය පෙරලනවා ....
    JR මරමු කියනවා ....
    පස්සේ වරදට සමාව ගන්නවා ....

    හැම රජයකටම කඩේ ගිහින් .....
    කරගන්ට බැරි උනාම අයින් වෙනවා ....

    හිටිය නේන්නම්, ආමි එකට හූ කියල ගුටි කෑවා. 88 කාලේ ඉස්කෝලේ යද්දී ආමි ට්‍රක් එකක් බස් එක ඉස්සර කරගෙන යනකොට අපි හූ කිව්වා. බස් එක ඩග් ගාල නවත්තල ඩ්‍රයිවර් පිටුපස්සට ඇවිත් භූතාවේස වෙලා වගේ අපි කොල්ලන්ට තැලුවා. එකෙත් ඇති වැරද්දක් නැහැ, පාසැලේ බිත්ති පුරාම ඝාතනවල වර්ණ පෝස්ටර් තිබුනා. දරුණු කාලයක්, ඇරියස් තිබුණු උන් ඇරියස් පිරිමහාගත් කාලයක්. අපිට කන්න තිබ්බෙත් නැහැ. අන්තිමේ තාත්තා ෆූට් සයිකල් එකක් ඉල්ලගෙන කිලෝමීටර 30ක් දුර ගමට ගිහින් හාල් ටිකක් අරන් ආවා. එක ගෙද්දීත් එකෙක් මගට පැනලා පැහැරගන්න උත්සාහ කර තිබුනා. තාත්තාගේ යාළුවො දෙන්නෙක් මැරුවා. එක්කෙනෙක් ගමේ පාසලේ විදුහල්පති, ඔහුගේ ගෙළ සිඳ පාළමෙන් වීසි කරලා තිබ්බා, පවුලේ අය අවසන් කටයුතු කලේ හිස නැති මළසිරුර. අනිත් යාලුවා ග්‍රාම නිලධාරී කෙනෙක්, ගෙදරට පැනලා වෙඩි තියල මැරුවා. එතකොට ඔහුගේ බිරිඳ ගැබිණි කාන්තාවක්. ඒ ඉපදුනු මල්ලි හැදුනේ තාත්තෙක් නැතිව. අපි ගම අත ඇරලා කුළී නිවසක පදිංචියට ආවා. ඔය වගේ අතිදරුණු කාලයක්. දැන් ඉන්න එවුන්ට නම් විප්ලව සන්නද්ධ කැරළි කිව්වාම හෙන ආතල් එකක් දැනෙනවා ඇති.
    උබ දැන් බයියියෙක්
    ------ Post added on Jan 31, 2023 at 1:38 PM
     
    Sasa Silva

    Junior member
  • Jan 29, 2023
    45
    51
    18
    23
    Panadura
    බොම්බයි ලූණු මයිසූර් පරිප්පු කෑවොත් මරනවා කියනවා 😁 (දැන් ලොකු ලූණුයි රතු පරිප්පුයි කියන්නේ එකයි )

    හමුදාවේ පොලිසියේ වැඩකරන අය ඉන්න පවුලේ සාමාජිකයෝ මරනවා

    පොලිසිය හමුදාවේ වාහන වලට බෝම්බ තියනවා

    පන්සල් වලට පැනල හාමුදුරුවෝ මරනවා

    CTB බස් ගිනිතියනවා

    චන්දෙ දාන්න තහනම් කරනවා. පාරට ගස් කපල දානවා එදාට. චන්දෙ දැම්මොත් අත කපනවා කියනවා

    UNP ගෙවල් වලට පැනල ගෙදර මිනිස්සු මරනවා

    ඉස්කෝලේ OL/AL කොල්ලෝ ලව්වා ඉස්කෝලේ ඇතුලේ රතින්නා පත්තු කරෝනවා.

    රැට ගෙවල් වල light දාන්න, TV දාන්න තහනම් කරනවා

    TV news බලන්න තහනම් කරනවා

    රුපවාහිනියේ, ITN (ඒකාලේ ඒ 2 විතරයි ) news presenters ලව මරනවා

    chit එවනවා අද ගමේ සිල්ලර කඩ අරින්න තහනම් කියල

    University අවුරුදු ගණන් වස්සනවා

    ඉස්කෝල වර්ජනය කරෝල මාස ගණන් වස්සනවා

    විරුද්ධ මතදාරී university කොල්ලනවා මරනවා

    කලාකාරයන්ව මරනවා

    indian සාරි අඳින්න තහනම් කරනවා

    Transformers පුපුරවා හැරලා දවස් ගණන් 24hrs light නැති කරනවා

    light කණු මැද්දෙන් දෙකට කඩල දානවා

    කොච්චි වලට ගල් ගහනවා

    මොනවා කලත් indian army කාරයෙක්ටවත් LTTE කාරයක්ටවත් කිසිම කරදරයක් කරන්නේ නැහැ

    ------ Post added on Jan 31, 2023 at 10:47 AM
    🤣
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    හිටිය නේන්නම්, ආමි එකට හූ කියල ගුටි කෑවා. 88 කාලේ ඉස්කෝලේ යද්දී ආමි ට්‍රක් එකක් බස් එක ඉස්සර කරගෙන යනකොට අපි හූ කිව්වා. බස් එක ඩග් ගාල නවත්තල ඩ්‍රයිවර් පිටුපස්සට ඇවිත් භූතාවේස වෙලා වගේ අපි කොල්ලන්ට තැලුවා. එකෙත් ඇති වැරද්දක් නැහැ, පාසැලේ බිත්ති පුරාම ඝාතනවල වර්ණ පෝස්ටර් තිබුනා. දරුණු කාලයක්, ඇරියස් තිබුණු උන් ඇරියස් පිරිමහාගත් කාලයක්. අපිට කන්න තිබ්බෙත් නැහැ. අන්තිමේ තාත්තා ෆූට් සයිකල් එකක් ඉල්ලගෙන කිලෝමීටර 30ක් දුර ගමට ගිහින් හාල් ටිකක් අරන් ආවා. එක ගෙද්දීත් එකෙක් මගට පැනලා පැහැරගන්න උත්සාහ කර තිබුනා. තාත්තාගේ යාළුවො දෙන්නෙක් මැරුවා. එක්කෙනෙක් ගමේ පාසලේ විදුහල්පති, ඔහුගේ ගෙළ සිඳ පාළමෙන් වීසි කරලා තිබ්බා, පවුලේ අය අවසන් කටයුතු කලේ හිස නැති මළසිරුර. අනිත් යාලුවා ග්‍රාම නිලධාරී කෙනෙක්, ගෙදරට පැනලා වෙඩි තියල මැරුවා. එතකොට ඔහුගේ බිරිඳ ගැබිණි කාන්තාවක්. ඒ ඉපදුනු මල්ලි හැදුනේ තාත්තෙක් නැතිව. අපි ගම අත ඇරලා කුළී නිවසක පදිංචියට ආවා. ඔය වගේ අතිදරුණු කාලයක්. දැන් ඉන්න එවුන්ට නම් විප්ලව සන්නද්ධ කැරළි කිව්වාම හෙන ආතල් එකක් දැනෙනවා ඇති.
    ජේ.වී.පී කැරැල්ල , LTTE යුද්දෙ ඔය 2 ම එක වගේ තමයි. jvp කාලෙ අපි ඉස්කෝලෙ යනකොට පාර දෙපැත්තෙ ටයර් වල කොල්ලො පිච්චෙනව. අපි ඉස්කෝලෙ යන කාලෙම තමයි කොටි මහ බැන්කුවට, තෙල් පිරි පහදුවට , දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ. දෙහිවල ට්‍රේන් එකේ බෝම්බෙ තිබ්බෙ මහ කරුම කාලයක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    UNP පොහොට්ටු සහජීවනය . Much love bro :love: :love: :love: :love: :love:
    ඉන්දියන් Army එකට විරුද්ධව සටන් කරනවා කියලා JVP එකෙන් කරේ ශ්‍රී ලංකා පොලිසියේ හමුදාවේ පවුල් වල අය මරපු එක 🤭🤭
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඉන්දියන් Army එකට විරුද්ධව සටන් කරනවා කියලා JVP එකෙන් කරේ ශ්‍රී ලංකා පොලිසියේ හමුදාවේ පවුල් වල අය මරපු එක 🤭🤭
    2osama-Cat.jpg
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    රාජපක්සලා
    තෙල් පෝලිම් වල කියක් මැරුවද
    ගැස් පෝලිම් වල කියක් මැරුවද
    බේත් නැති කරලා කියක් මැරුවද
    කන්න නැති කරලා කියක් මැරුවද
    අධ්‍යාපනේ නැති කරලා හින කියක් මැරුවද
    22.16 million මිනිස්සුන්ගේ හින කියක් මැරුවද

    88/89 ගැන මාර කැක්කුමක් තියන උන් ටික
    මේවාටත් උත්තර දීල පලයන් කෝ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    රාජපක්සලා
    තෙල් පෝලිම් වල කියක් මැරුවද
    ගැස් පෝලිම් වල කියක් මැරුවද
    බේත් නැති කරලා කියක් මැරුවද
    කන්න නැති කරලා කියක් මැරුවද
    අධ්‍යාපනේ නැති කරලා හින කියක් මැරුවද
    22.16 million මිනිස්සුන්ගේ හින කියක් මැරුවද

    88/89 ගැන මාර කැක්කුමක් තියන උන් ටික
    මේවාටත් උත්තර දීල පලයන් කෝ
    89 ත් බෝම්බ ගහන කොට මිනිස්සු මරණ කොට හීන තමා මැරුනේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    JVP එක ඉන්දියන් Army එකේ කීදෙනෙක් මැරුවාද කියපන්කෝ බලන්න🤣🤣🤣🤣
    ඉතින් උබනේ එක දන්නේ. උබ 2010 ඉදන් ජෙප්පා නේ
    ඉග්නෝ කරන්නෙපා හොද උබට ජෙප්පා කිව්වා කියල :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Xi Jinping