88/89 JVP

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    family-members-mourn-the-loss-of-a-loved-one-who-was-killed-by-jvp-picture-id741094



    ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දැමූ ආදරණීයයකු අහිමි වූ පවුලක සාමාජිකයින්

    ජවිපෙවිසින්බිම්බෝම්බපිපිරීමෙන්මරාදමනුලැබූපොලිස්නිලධාරියෙකුගේඅවමංගල්යඋත්සවයක.



    family-gathered-around-open-coffin-mourning-at-funeral-for-policeman-picture-id50661490

    UNP වැඩ - තිහගොඩ කෙදවාචකය

    victims-of-an-antijvp-death-squad-attack-december-2-1989-lie-in-an-picture-id637672472


    ජවිපෙ ඝාතක කල්ලිවල ගොදුරක් 1989 ජනවාරි 1 වනදා මාතරින් පිටත මාර්ගයක්

    victim-of-the-jvp-death-squads-lies-along-a-road-january-1-1989-of-picture-id637672410

    ජනතා විමුක්ති පෙරමුණ විසින් විනාශ කළ බස් රථයක්


    women-walking-by-burned-bus-destroyed-by-marxist-jvpsinhalese-peoples-picture-id50421599

    ජවිපෙ විසින් කැඳවනු ලැබූ සම්පූර්න දින වැඩවර්ජනයක දී...

    city-scene-during-full-day-strike-called-by-marxist-jvp-aka-sinhalese-picture-id50579860

    මාක්ස්වාදී ජවිපෙ විසින් විනාශ කරන ලද බස් රථයක්


    burned-out-bus-destroyed-by-marxist-jvpsinhalese-peoples-liberation-picture-id50460045

    ජවිපෙ විසින් කැඳවනු ලැබූ ඇඳිරි නීතිය

    city-scene-during-full-day-strike-called-by-marxist-jvp-aka-sinhalese-picture-id50579861

    ටයර් සැයක්

    burned-body-of-victim-of-terrorist-rebel-organization-jvpsinhalese-picture-id50661486

    Violence wrought by JVP

    violence-wrought-by-extremist-rebel-jvp-aka-sinhalese-peoples-front-picture-id50661482

    :baffled::baffled:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේවා දැක්කම තමා ඉතිං මුන්ට ආයෙත් චන්දයක්වත් ගහන්න හිතෙන්නේ නැත්තෙ :yes: ගොන් වැඩ කරලා තව එනව ඒවා හොඳයි කියන්න.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේවා දැක්කම තමා ඉතිං මුන්ට ආයෙත් චන්දයක්වත් ගහන්න හිතෙන්නේ නැත්තෙ :yes: ගොන් වැඩ කරලා තව එනව ඒවා හොඳයි කියන්න.
    අනේ ඔයා කලින් දුන්නේ ජෙප්පොන්ටද? ("ආයෙත්" කියල තිබුන හින්ද ඇහුවේ):lol::lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    **ඔන්න ඔහේ අනුරයියට ජන්දෙ දෙනව..මොනා උනත් අනුරයියා සමාව ඉල්ලුවනේ 6000+ මැරුවට..😶

    88-89 කාලයේදී ජවිපෙ විසින් සිදු කරන ලද 6,000කට අධික ඝාතන සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මෙසේ සඳහන් කලේ ලන්ඩන් නුවරදී BBC සිංහල සේවය හා අදහස් පල කරමිනි.

    1983දී පැවති එජාප රජය විසින් ජවිපෙ තහනම් කිරීමෙන් අනතුරුව තත්වය අවි අතට ගැනීම දක්වා වර්ධනය වූ ආකාරයද එහිදී පැහැදිලි කල දිසානායක මහතා තම පක්ෂය අතින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ශෝකය සහ කම්පනය එම පවුල් වෙත දන්වා සිටින බව සඳහන් කලේය
    .


    ranil-anura.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනේ ඔයා කලින් දුන්නේ ජෙප්පොන්ටද? ("ආයෙත්" කියල තිබුන හින්ද ඇහුවේ):lol::lol:
    උයාලගෙ හඳුන්නෙත්ති සර් එහෙම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් ඔය වැඩ දාන්නේ අපි ගහපු චන්ද වල පිහිටෙන් තමා, ඇයි අවුල්ද :rolleyes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    නාථ සෑර් ඔන් ලයින් එනවා.. තප්පරෙකදී ගොං ත්‍රෙඩ් එකක් දානවා.. ඔෆ් ලයින් වෙනවා... 88/89 දී JVP කාරයෝ වගේමයි..... :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    JVP විසින් යවනු ලැබූ මරණ වරෙන්තු

    jvp_9.jpg

    1988 ජනාදිපතිවරණය කඩාකප්පල් කිරීමට JVP උත්සාහයන්

    jvp_16.jpg

    1988 ජනාදිපතිවරණය කඩාකප්පල් කිරීමට JVP උත්සාහයන්

    felled-trees-blocking-road-in-example-of-sinhalese-jvp-rebel-attempts-picture-id50586508

    JVP බෝම්බ පිපිරීමෙන් විනාශ වූ වාහනයක්

    twisted-wreckage-of-vehicle-destroyed-by-mineblast-wrought-by-rebel-picture-id50661483

    සමුහ ගාතනයක්.....ටයර් සෑයක්

    smoke-surrounds-a-mass-grave-site-august-31-1989-in-dikwella-sri-picture-id741115

    ලංකා බැංකුව මුර කරන පොලිස් මහතෙක් ....බිත්ති වල ඇති කළු පැල්ලම් (අර්ජුන් මහේන්ද්‍රන්ගේ සම්බන්දයක් නැත ලොල් )....

    boc-branch-closed-dec-88.jpg

    පුළුස්සා දැමු බස් රථයක්

    an-unidentified-man-rides-a-bike-near-a-burnt-bus-august-31-1989-in-picture-id741127

    JVP සහ රජය සමහ ඇතිවූ ගැටුම්වල ප්‍රථිපල

    victim-of-violence-between-government-forces-and-terrorist-rebel-picture-id50661484

    ජවිපෙ විසින් බටලන්ද කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්

    dhraman250703..jpg

    JVP ය විසින් අපවත් කරනු ලැබූ ස්වාමීන් වහන්සේලාගෙන් හතරනමක්....
    වමේ සිට

    (1)Ven. Poddaramulle Pemaloka Chief Sanghanayake of Thotamuna, Kalutara
    (2) well-known preacher Ven Kotikawatte Saddhatissa,
    (3) Ven.Welthota Pannadassi of Matara
    (4) Ven. Beligalle Mahinda, Chief Incumbent of Purana Viharaya, Middeniya.

    dha02..jpg

    එවකට පවතී UNP රජය විසින් අපවත් කරනු ලැබූ ස්වාමීන් වහන්සේලාගෙන් දෙනමක් ....
    වමේ සිට Ven. Ransegoda Dhammaloka සහ Ven. Walallawita Chandrasiri


    dha03..jpg

    JVP ය විසින් අපවත් කරනු ලැබූ Catholic / Christian පුජක තුමන් වන Fr. Michael Rodrigo of Subaseth Gedera, Alukawila, Buttala, Kataragama සහ Pastor. P. Lionel Jayasinghe of the Lanka Deva Sabhawa of Tissamaharama.


    dha04..jpg


    :baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඌරු වරිගේ වන්නිය;24802876 said:
    නාථ සෑර් එනවා... යනවා... මචං ......


    නාථ sir වැඩිපුරම නාන්නේ ගංජා ගහල චන්ද්‍රිකා වැවෙන් නාන්න අමතක උණු දාට