9 යේ ගුණාකාර මොනවාද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි එහෙනම් උඹ ලැප්ටොප් එකක් එහෙම ගත්තෙ SSD එකකුත් හයි කල්ල open university යන්නෙයි කියලා :sorry:

    programming කරන්නෙ මොකටද බං ගූගල් කලහම උත්තරේ එනවනෙ. උඹලට පිස්සු බලපං ඒ දාල තියෙන එකේ කැත විතරක්. උඹටවත් තේරෙනවද ඒ දැම්මෙ මොකක්ද කියල ? වරහනුයි බහුබූත වචන ටිකකුයි. වෙන වැඩ නැත්තං හොඳයි ඉතිං
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    programming කරන්නෙ මොකටද බං ගූගල් කලහම උත්තරේ එනවනෙ. උඹලට පිස්සු බලපං ඒ දාල තියෙන එකේ කැත විතරක්. උඹටවත් තේරෙනවද ඒ දැම්මෙ මොකක්ද කියල ? වරහනුයි බහුබූත වචන ටිකකුයි. වෙන වැඩ නැත්තං හොඳයි ඉතිං

    බැලු බැල්මට කැත උනාට පොඩ්ඩක් කලාත්මක ඇසකින් බලපන් අමුතු සුන්දරත්වයක් තියෙනවා. ගූගල් කල්ල ඕවා දැනගන්න බෑ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැලු බැල්මට කැත උනාට පොඩ්ඩක් කලාත්මක ඇසකින් බලපන් අමුතු සුන්දරත්වයක් තියෙනවා. ගූගල් කල්ල ඕවා දැනගන්න බෑ :no:

    ඒත් කැතයි :rofl:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බැලු බැල්මට කැත උනාට පොඩ්ඩක් කලාත්මක ඇසකින් බලපන් අමුතු සුන්දරත්වයක් තියෙනවා. ගූගල් කල්ල ඕවා දැනගන්න බෑ :no:

    can you share simple assignments?
    Which software I need?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    දැන් වයස 28 යි තව අවුරුදු දෙකකින් වයස 30 වෙලා අංකල් කෙනෙක් වෙනවා :sorry:

    තව අවුරුදු තුනක් සහ මාස 7ක් ගතවුණු තැන මට 40ක් වෙනව :sorry:
     
    Last edited: