ඇයි එහෙනම් උඹ ලැප්ටොප් එකක් එහෙම ගත්තෙ SSD එකකුත් හයි කල්ල open university යන්නෙයි කියලා![]()
programming කරන්නෙ මොකටද බං ගූගල් කලහම උත්තරේ එනවනෙ. උඹලට පිස්සු බලපං ඒ දාල තියෙන එකේ කැත විතරක්. උඹටවත් තේරෙනවද ඒ දැම්මෙ මොකක්ද කියල ? වරහනුයි බහුබූත වචන ටිකකුයි. වෙන වැඩ නැත්තං හොඳයි ඉතිං

බැලු බැල්මට කැත උනාට පොඩ්ඩක් කලාත්මක ඇසකින් බලපන් අමුතු සුන්දරත්වයක් තියෙනවා. ගූගල් කල්ල ඕවා දැනගන්න බෑ![]()

බැලු බැල්මට කැත උනාට පොඩ්ඩක් කලාත්මක ඇසකින් බලපන් අමුතු සුන්දරත්වයක් තියෙනවා. ගූගල් කල්ල ඕවා දැනගන්න බෑ![]()
can you share simple assignments?
Which software I need?

assignments නෑ බන් ඕවා කලේ ඉගෙනගන්න කාලෙනේ දැන් අපි නාකි කුකුලෝහ්![]()
මට වඩා නාකිද?

දැන් වයස 28 යි තව අවුරුදු දෙකකින් වයස 30 වෙලා අංකල් කෙනෙක් වෙනවා![]()