9 යේ ගුණාකාර මොනවාද?

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    9 යේ ගුණාකාර මොනවාද?

    සංඛ්‍යාව හදන්ඩ පුලුවන් ඉලක්කං 4කින් විතරයි

    0
    1
    2
    3
    4

    කියන ඉලක්කං වලින්. එකම ඉලක්කම දෙපාරක් යොදන්ඩත් බෑ
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    0234
    0243
    0324
    0342
    0423
    0432
    2034
    2043
    2340
    2304
    2430
    2403
    3024
    3042
    3204
    3240
    3402
    3420
    4032
    4023
    4230
    4203
    4320
    4302
    :P
     
    Last edited:

    sosan

    Member
    Jan 16, 2009
    13
    3
    3
    සියලු තනි ඉලක්කම්වල එකතුව 9 න් ඒකාකාරව බෙදන්න පුලුවන් නම් සංඛ්‍යාව 9 න් බෙදන්න පුලුවන්.

    මෙතන 9 හදන්න පුලුවන් 0,2,3,4 ඉලක්කම් එකතු කිරීමෙන් විතරයි.ඉතින් ඒ හතර කරකවන්න තියෙන්නෙ

    Ex:
    0+2+3+4 = 9
    0+2+4+3 = 9
    .
    .
    4+3+2+0 = 9
     
    • Like
    Reactions: the_Guy

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සියලු තනි ඉලක්කම්වල එකතුව 9 න් ඒකාකාරව බෙදන්න පුලුවන් නම් සංඛ්‍යාව 9 න් බෙදන්න පුලුවන්.

    මෙතන 9 හදන්න පුලුවන් 0,2,3,4 ඉලක්කම් එකතු කිරීමෙන් විතරයි.ඉතින් ඒ හතර කරකවන්න තියෙන්නෙ

    Ex:
    0+2+3+4 = 9
    0+2+4+3 = 9
    .
    .
    4+3+2+0 = 9

    මාර සීන් එක :shocked:
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    111,111,111 ඉලක්කං වල එකතුව 9යි

    කියන විදියට මේකත් 9න් බෙදන්ඩ පුලුවන් වෙන්ඩෝන :cool:

    ඔව් බෙදෙනව :yes:

    111,111,111 / 9 = 12345679
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    කොහොමද එක පාර හෙව්වෙ :D

    එව්ව රහස් :lol:

    කියල දියන් ඩෝ කැරි වැඩ නැතුව :D

    ඔහොම හොයන එක මහලොකු දෙයක් නෙමෙයි බන් simple programming :P

    C# code:

    PHP:
            int[] digit = { 0, 1, 2, 3, 4 };
            for (int i = 0; i < 5; i++)
                for (int j = 0; j < 5; j++)
                    for (int k = 0; k < 5; k++)
                        for (int l = 0; l < 5; l++)
                        {
                            if (i == j || i == k || i == l || j == k || j == l || k == l) continue;
                            int number = digit[i] * 1000 + digit[j] * 100 + digit[k] * 10 + digit[l];
                            if (number % 9 == 0)
                                Console.WriteLine(number.ToString("D4"));
                        }

    Output:
    0234
    0243
    0324
    0342
    0423
    0432
    2034
    2043
    2304
    2340
    2403
    2430
    3024
    3042
    3204
    3240
    3402
    3420
    4023
    4032
    4203
    4230
    4302
    4320
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කියල දියන් ඩෝ කැරි වැඩ නැතුව :D

    ඔහොම හොයන එක මහලොකු දෙයක් නෙමෙයි බන් simple programming :P

    C# code:

    PHP:
            int[] digit = { 0, 1, 2, 3, 4 };
            for (int i = 0; i < 5; i++)
                for (int j = 0; j < 5; j++)
                    for (int k = 0; k < 5; k++)
                        for (int l = 0; l < 5; l++)
                        {
                            if (i == j || i == k || i == l || j == k || j == l || k == l) continue;
                            int number = digit[i] * 1000 + digit[j] * 100 + digit[k] * 10 + digit[l];
                            if (number % 9 == 0)
                                Console.WriteLine(number.ToString("D4"));
                        }

    :cool::love:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    කියල දියන් ඩෝ කැරි වැඩ නැතුව :D

    11.gif
     
    • Like
    Reactions: Jakxpert

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    0 2 3 4

    0 2 4 3

    0 3 2 4

    0 3 4 2

    0 4 2 3

    0 4 3 2

    2 0 3 4

    2 0 4 3

    2 3 0 4

    2 3 4 0

    2 4 0 3

    2 4 3 0

    3 0 2 4

    3 0 4 2

    3 2 0 4

    3 2 4 0

    3 4 0 2

    3 4 2 0

    4 0 2 3

    4 0 3 2

    4 2 0 3

    4 2 3 0

    4 3 0 2

    4 3 2 0