9 Arch Bridge - ආරුක්කු නමයේ පාලම වර්ෂ 1984

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Hemathenama building hadala nature beauty eka keeewaa
    Dan buildings witharayi. Thawa awurudu 10 k yaddi paalam bamma udath Kada daayi. Dan oya pena kandiya ehempitinma concrete buildings.
    ඔව් මමත් දැක්ක. හැම කන්දෙම බිල්ඩින්ග් ගහනව. ඒ ඉඩම් පුද්ගලික ඉඩම් උනත් මේ වගේ සංචාරක ආකර්ෂණය තියන තැන්වල ඒවා හදන විදිය නියාමනය කරන්න ඕන.. මේ පාලමේ අන්ත පැත්තේ කන්දෙත් දැන් ගහල තියනව මෙලෝ රහක් නැති රෙස්ටුරන්ට් එකක්ද කොහෙද?
    මේක kohoma සංචාරක ආකර්ෂණය දිනාගත් ප්ලේස් ekak vunada kiyala hithaganna amarui. Lokey oita vada godak lassana, puduma hithena railway bridges thiyanava, habei kauruth vadiya ganan ganne na. 1984dith oka echchara market vela thibba thanak neveine.
    එකනම් ඇත්ත බන්.

    පට්ටනේ බන්. මාර ලස්සනයි මේක නම්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,085
    1
    28,594
    113
    මම එතනට ගිය වෙලාවේ දැක්කා ඔය කන්දෙ පැතලි ගලක් තියනවා. සුද්දෙක් එතැන sniper කෙනෙක් වගේ දිගා වෙලා හොද telephoto lens එකක් තියෙන DSLR එකකින් කෝච්චිය එනකොට photos ගත්තා. හොද photographers ලා හොදට වටපිටාව recce කරලා හොද vantage points හොයාගන්න දක්ෂයො
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේක kohoma සංචාරක ආකර්ෂණය දිනාගත් ප්ලේස් ekak vunada kiyala hithaganna amarui. Lokey oita vada godak lassana, puduma hithena railway bridges thiyanava, habei kauruth vadiya ganan ganne na. 1984dith oka echchara market vela thibba thanak neveine.

    සංචාරකයෝ කියන්නේ ඉතින් රැල්ලට යන අය. එකෙක් දෙන්නෙක් ගිහිල්ලා ඉන්ස්ටා එකේ හරි යූටුබ් එකේ හරි බ්ලොග් එකක හරි දාපු ගමන් අනික් උනුත් රැල්ලට එතනටම යනවා. වෙන ලස්සන තැන් තිබ්බත් ඒවා අදාල නැහැ. අම්බුළුවාව, පිදුරංගල, වගේ ඒවත් බොහොම මෑතක තමයි මාකට් වුනේ.

    එක අතකට ඔහොම එක තැනකට දෙකකට යන එක හොඳයි, අනික් ලස්සන තැන් ලෝකල් හයික් යන උන් පාඩුවේ ගියාවේ. නැත්තන් ලෝකල් උන්ට යන්න තැනක් නැති වෙනවා මොකද ලංකාවේ හැටියක් නේ විදේශිකයෝ වැඩිපුර එන්න ගත්තාම විදේශිකයන්ට පමණයි අනන් මනං ඒවා හදන එක. ඊට පස්සේ ලෝකල් එකෙක් පැත්ත පලාතක ගියොත් උන්ට අඩු සැලකිලි.
     
    • Like
    Reactions: pavanruka