Hemathenama building hadala nature beauty eka keeewaa
ඔව් මමත් දැක්ක. හැම කන්දෙම බිල්ඩින්ග් ගහනව. ඒ ඉඩම් පුද්ගලික ඉඩම් උනත් මේ වගේ සංචාරක ආකර්ෂණය තියන තැන්වල ඒවා හදන විදිය නියාමනය කරන්න ඕන.. මේ පාලමේ අන්ත පැත්තේ කන්දෙත් දැන් ගහල තියනව මෙලෝ රහක් නැති රෙස්ටුරන්ට් එකක්ද කොහෙද?Dan buildings witharayi. Thawa awurudu 10 k yaddi paalam bamma udath Kada daayi. Dan oya pena kandiya ehempitinma concrete buildings.
එකනම් ඇත්ත බන්.මේක kohoma සංචාරක ආකර්ෂණය දිනාගත් ප්ලේස් ekak vunada kiyala hithaganna amarui. Lokey oita vada godak lassana, puduma hithena railway bridges thiyanava, habei kauruth vadiya ganan ganne na. 1984dith oka echchara market vela thibba thanak neveine.
පට්ටනේ බන්. මාර ලස්සනයි මේක නම්.