90කට විතර...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    90 000 කට විතර ගන්ඩ පුලුවන් සෙකන්ඩ් හෑන්ඩ් හොඳ මෝටර් බයික් එකක් කියහල්ලකො...
    අකුරු තුනේ ඒවනං ඒ ගාණට නෑ නේ... :(
    TVS METRO බයික් එක හොඳ නැද්ද ?
    බයික් ගැනනං මෙලෝ සංසාරයක් දන්නෙ නෑ.. ;)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    90 000 කට විතර ගන්ඩ පුලුවන් සෙකන්ඩ් හෑන්ඩ් හොඳ මෝටර් බයික් එකක් කියහල්ලකො...
    අකුරු තුනේ ඒවනං ඒ ගාණට නෑ නේ... :(
    TVS METRO බයික් එක හොඳ නැද්ද ?
    බයික් ගැනනං මෙලෝ සංසාරයක් දන්නෙ නෑ.. ;)

    අයියෝ මොකටද bike ගන්නේ? car එකක්ම ගන්නකො. රනිල්ගේ පංචවිද ක්‍රියාවලිය තුලින් රටේ හැමදෙනාටම වහින වෙලාවට නොතෙමි යන්න car එකක් ගන්න අවස්ථාව ලැබිල තියෙනවා.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඩිස්කවර් එක තමා මචන්. වෙන කියන්න බයික් එකක් නෑ ඔය රේන්ජ් එකේ. තව අඩුවට ct100 එකක් වගේ ගත්තත් අවුලක් නෑ. බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන් මගුල් ගන්නෙපා සල්ලි අපරාදයක්.
     

    dulaj1300

    Member
    Jan 4, 2016
    71
    5
    0
    tvs mrteo epa ganna.bajaj ekak ganna .dicovery platina ganin bn ewa hodai petroluth karanawa .bajaj ekak ganna ...pulsr hodai.
     

    Judedinesh

    Member
    Mar 15, 2016
    11
    0
    1
    Bro mama dinesh bro aluth akak ganne mama loku kattak kewa palsar 135 akak aragene ikman aken balala gaththe mama mama gaththe 200000 kata dunne 170000 wakata ake :angry: