90 දශකයේ කැසට් ආදර තිලිණ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    oya 89 neda
    91 machan :)
    මේ අපේ ගෙදර තියෙන කැසට් දාන්න පාවිච්චි කරපු රැක් එකක්...

    View attachment 153808
    patta bande 😍
    TDK, Toshiba ammooo 😍😍😍😍 oke pitipasse kole sindu tika liyanna puluwan panen..😂😂😂 cassets tibba okkoma wisikala ban aparade..
    Upali kannangarage parata kittuwa cassete eka taama matakai eka nikan plastic box ekaka nemai awe..api issara photodana album ekak wage rexin ekaka awe pothak wage...😍😍😍 godak tibba ban okkoma wisi kela gedera tiyaganna bari nisa, namal udugama, jothipala,amaradewa,sihashakthi,kapuge..😍😍😍 okkoma wage antima kaale wada kale na pus kaala..eka nisa wisikela..aurudu 10kin wage ewa aralawath baluwe na, ape gedera setup eka kaduna 2003 wage.. 2004 first pc eka genawa..2003 indan radio ekakui tv witarai tibbe cd,cassets mokuth ahuwe na pc eken tama ahana magulak ahuwe..

    Me ape gedera tibba cassete hiatory eka..hena lokui itin mewa e kaale..man ipadenakotama meka gedera tibba..mekanam trademark radio ekak lankawe
    View attachment 153851
    Meke eeta passe rata indan hambuna nadayekgen..mewage eka e brand eka mataka na wena language ekaka ekak dan wage hama brand ekama china wela hadanne nathi kale, e ratema hadapu brand eka ekai eka parts ehema nathuwa hadanna baruwa atha arala damma..
    View attachment 153852
    Meka tama mataka widihata anthimatama.gedera radio ekak widiyata tibbe meke alarm eka nisa tamai gatte meeta wada sudu paata ekak. Meke 3.5 mm jack ekata kalin setup eke buffle gahala ahuwa 😍😍😍
    habai mpl kiyaa ekak tibba wage matakai pitakotuwen gatta..ekanam quality na vcd,mp3 wada eke..
    View attachment 153853
    National Panasonic ,General Electric badu kiyanne aye super badu thama :)

    මම නම් ඔය රතු පාට කරලා තියන එකේ රහස හොයා ගත්තු එක තමා ඒ දවස් වල සොයගත්තු ලොකුම සොයා ගැනීම

    View attachment 153864
    issara hama tape ekakama thibuna ne machan api kola kali gahala haa
    ------ Post added on Dec 12, 2021 at 10:41 PM
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    un thamai TNL eke MTV yanakale english trend eka haduwe lankawe. issara dan wage hama ekama english sindu ahuwe na. hindi hit wela thibbe. coco jumbo. barbie girl wage ewai hindi sindu kalawame dala cassette reasle kale.
    English songs duplication was done only in very few places in Colombo around Wellawatta, Bamba. Torana was the pioneer in copying of English songs. They started in Wellawatta (house) and later came to Bamba and this shop was there till road widening and demolishing . This was right in the junction where Bullers Rd and Gall Rd intersect on sea side.
    Another very famous place was Jini again at Galle Rd Bam. But their main business was hiring VHS, Beta Video Cassets and Audio cassets. Torana always copied English songs and their collection was good so that what you want was available to copy. this is hard to present day gen as latest songs are available on internet as soon as they were released. This was not the case till 90s.
    Later Torana even copied CDs and their small outlet at MC did it for (Rs 200?). This is in 90s but they had their first album (Sinhala) which was Clarens 16. which got sold in record time! By this time Torana stopped copying and only sold English CDs (nor originals , they were also pirated copies came mainly from singapore)
    very much later Torana became a champion against pirate-copying and instituted actions against people who copy their copyrighted audio-visual products?
    Sound familiar !
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මෙන්න මාගාව තිබ්බ බඩු ටික

    පලවෙනි වෝක්මන් එක මේ පින්තූරෙ නම් නෙට් එකෙන් ගත්තේ.
    තාත්ත පිටකොටුවෙ යාලුවෙක්ගෙ කඩේකින් අරන් දුන්නේ මතක විදියට 2000ක්ද කොහෙද
    ඕක ඉනේ ගහන් පාරෙත් ගිහින් තියෙනව ඕයි.

    5e5bb4aa208c872be30741de.jpeg



    මේකත් තාත්ත අරන් දුන්නේ රුපියල් 800 ගානක් උනා ටෙක්නිකල් හන්දියෙ අපේ ගෙවල් ලගින් ගත්තේ.මේකනම් මේ මොඩ්ල් එකමයි ගත්තේ මම ගත්තට පස්සෙ අපේ ගොඩක් එවුන් ගත්ත.මේක දාගෙන ශෝට ගහගෙන පිටසක්වලයෙක් වගේ බස් එකෙත් මම ගිහින් තියෙනව බන්.

    images (8).jpeg


    මෙක නම් යාලුවෙක්ගෙන් ඉල්ලගත්තා මෙච්චර එකක් ගන්න ඒ කාලෙ වත්කමක් තිබ්බෙ නෑ.ඕකෙ ඇහුවේ කින්ස්ලි පීරිස්ගෙයි නාමල් උඩුගමගෙයි සීඩී එකක්.

    images (10).jpeg


    ඕක තිබ්බේ අපි ගමන් ගිය ත්‍රීවීල් එකේ පිටිපස්සෙ තියෙල.ඒක අයියා කාරය ඕක අල්ලන්නවත් දුන්නේ නෑ ඒක දාන ඕන මලදානයක් අහගෙන අපි යන්න ඕනෙ.

    images (11).jpeg



    ඔන්න පලවෙනි කැමරාව මේකත් තාත්තම තමයි අරන්දුන්නේ සීයගෙ දානෙ පොටෝ ගහන්න.ඕක රුපියල්3000ක් උනා ඕකෙ ඩේට් පොටෝ එකේ වදින එක ඊට වඩා ගනන්.මේකනම් තාම ගෙදර ඇති

    images (9).jpeg



    ඔන්න මගේ පලවෙනි වීඩිඕ කැමර එක මේකනම් මමම සල්ලි එකතු කරල ගත්තෙ MC එකෙන් ගත්තේ.50000ක් උනා මේකත් තාම ගෙදර ඇති ඉස්සර ඉතින් ගමේ ඕන වැඩක් වීඩිඕ කරල එඩිට් කරල දෙන එක එක තමයි කලේ.

    images (12).jpeg


    මේක තමයි පල්වෙනියටම පෝන් එකකට කියල ඇල්ලුවේ.
    images (13).jpeg


    මේක තමයි මුලින්ම මගේ කියල ගත්ත පෝන් එක.

    nokia_3310_blue_mobile-phone-technology-news_sq2.jpg


    පලවෙනි කැමර ෆෝන් එක.
    images (14).jpeg



    හීන තිබ්බේ මේක ගන්න.ඒත් බැරිඋනා.

    images (15).jpeg


    .

    ටිකකාලයක් මේකත් යූස් කලා

    images (16).jpeg



    ලන්කාවෙන් එනකන්ම යූස් කලේ මේක.මේක නම් තාමත් මගේ ලග තියෙනව.

    images (17).jpeg

    ------ Post added on Dec 13, 2021 at 1:00 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මෙන්න මාගාව තිබ්බ බඩු ටික

    පලවෙනි වෝක්මන් එක මේ පින්තූරෙ නම් නෙට් එකෙන් ගත්තේ.
    තාත්ත පිටකොටුවෙ යාලුවෙක්ගෙ කඩේකින් අරන් දුන්නේ මතක විදියට 2000ක්ද කොහෙද
    ඕක ඉනේ ගහන් පාරෙත් ගිහින් තියෙනව ඕයි.

    View attachment 153917


    මේකත් තාත්ත අරන් දුන්නේ රුපියල් 800 ගානක් උනා ටෙක්නිකල් හන්දියෙ අපේ ගෙවල් ලගින් ගත්තේ.මේකනම් මේ මොඩ්ල් එකමයි ගත්තේ මම ගත්තට පස්සෙ අපේ ගොඩක් එවුන් ගත්ත.මේක දාගෙන ශෝට ගහගෙන පිටසක්වලයෙක් වගේ බස් එකෙත් මම ගිහින් තියෙනව බන්.

    View attachment 153918

    මෙක නම් යාලුවෙක්ගෙන් ඉල්ලගත්තා මෙච්චර එකක් ගන්න ඒ කාලෙ වත්කමක් තිබ්බෙ නෑ.ඕකෙ ඇහුවේ කින්ස්ලි පීරිස්ගෙයි නාමල් උඩුගමගෙයි සීඩී එකක්.

    View attachment 153919

    ඕක තිබ්බේ අපි ගමන් ගිය ත්‍රීවීල් එකේ පිටිපස්සෙ තියෙල.ඒක අයියා කාරය ඕක අල්ලන්නවත් දුන්නේ නෑ ඒක දාන ඕන මලදානයක් අහගෙන අපි යන්න ඕනෙ.

    View attachment 153920


    ඔන්න පලවෙනි කැමරාව මේකත් තාත්තම තමයි අරන්දුන්නේ සීයගෙ දානෙ පොටෝ ගහන්න.ඕක රුපියල්3000ක් උනා ඕකෙ ඩේට් පොටෝ එකේ වදින එක ඊට වඩා ගනන්.මේකනම් තාම ගෙදර ඇති

    View attachment 153921


    ඔන්න මගේ පලවෙනි වීඩිඕ කැමර එක මේකනම් මමම සල්ලි එකතු කරල ගත්තෙ MC එකෙන් ගත්තේ.50000ක් උනා මේකත් තාම ගෙදර ඇති ඉස්සර ඉතින් ගමේ ඕන වැඩක් වීඩිඕ කරල එඩිට් කරල දෙන එක එක තමයි කලේ.

    View attachment 153923

    මේක තමයි පල්වෙනියටම පෝන් එකකට කියල ඇල්ලුවේ.View attachment 153924

    මේක තමයි මුලින්ම මගේ කියල ගත්ත පෝන් එක.

    View attachment 153925

    පලවෙනි කැමර ෆෝන් එක.
    View attachment 153926


    හීන තිබ්බේ මේක ගන්න.ඒත් බැරිඋනා.

    View attachment 153927

    .

    ටිකකාලයක් මේකත් යූස් කලා

    View attachment 153928


    ලන්කාවෙන් එනකන්ම යූස් කලේ මේක.මේක නම් තාමත් මගේ ලග තියෙනව.

    View attachment 153929
    ------ Post added on Dec 13, 2021 at 1:00 AM

    ඒ කාලෙ හැටියට ඔයාල හොඳ පෝසත්තු වෙන්න ඕනෙ....

    හැන්ඩි කැම් එකක් ගන්නව කියන්නෙ ඉතිං ලේසි නෑ...

    සෝනි එරික්සන් 510 එක මාත් පාවිච්චි කරල තියෙනව..
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ඒ කාලෙ හැටියට ඔයාල හොඳ පෝසත්තු වෙන්න ඕනෙ....

    හැන්ඩි කැම් එකක් ගන්නව කියන්නෙ ඉතිං ලේසි නෑ...

    සෝනි එරික්සන් 510 එක මාත් පාවිච්චි කරල තියෙනව..
    අපි එහෙම ලොකුවට සල්ලි බාගෙ තිබ්බ අය නෙමෙයි බන් සාමාන්‍යෙ පවුලක්, ඕක ගත්තෙ මම සල්ලි එකතු කරල අවුරුදු තුනක් වගේ
     
    • Wow
    Reactions: PHBhagya

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    ඒ කාලේ මට නම් මේවා හීන බං. ⁣චොපර් බයිසිකල් වොක්මන් , ඩෙක් , මේවට අපි කොච්චර ආසද?. අපේ අම්මලාට මේවා අරන් දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ . ඒ අතින් මේවා ගන්න පුළුවන් උන් හරි වාසනාවන්ත යි.