90 දශකයේ චමත්කාරය

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඉස්සර කොහිකිරිල්ල ගෙඩි හොයාගන්න නැති උනාම කොල ගුලි වතුරෙ පොගවලා උන්ඩ හදාගන්නවා

    කොහිකිරිල්ල ගෙඩි (බලු දං) mama aurudu 25 kin vithara dakala na machan. Aththatam mokada une machan apita.
    So sad.

    ardisia_elliptica5.jpg
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    තාම පොත පිටිපස්සෙ චක්කරේ ප්‍රින්ට් කරල එන අබ්‍යාස තියෙනව ද
     
    • Like
    Reactions: ML1987

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @RLT4U ඔය උණ්ඩ තුවක්කුවේම වතුර විදින එකක් තියෙනවා. පුරුකක් එක්ක කපලා ඒකේ හිලක් විදලා අච්චු කූරේ රෙද්දක් ඔතලා බටේට වතුර දාලා විදින්න පුළුවන්. ආයේ වතුර ඇදල ගන්නත් පුළුවන් රෙදි කෑල්ල හිරට තියෙනවා නම්.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    @RLT4U ඔය උණ්ඩ තුවක්කුවේම වතුර විදින එකක් තියෙනවා. පුරුකක් එක්ක කපලා ඒකේ හිලක් විදලා අච්චු කූරේ රෙද්දක් ඔතලා බටේට වතුර දාලා විදින්න පුළුවන්. ආයේ වතුර ඇදල ගන්නත් පුළුවන් රෙදි කෑල්ල හිරට තියෙනවා නම්.

    Sirada? mama eka podi kalewath hadala na.
    Podi ekata bata thuwakkuwak hadala denna inne, e gaman try karannam machan.

    Thanx.
     
    • Like
    Reactions: aneasarayana

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    TV times ආවෙ sunday times එක්කනෙ. ඒකෙ විතරක් නෙමෙයි. හැමදාම දිවයින පත්තරේ එහෙම අන්තිම පිටුවෙ ටීවී චැනල් වල යන වැඩසටහන් වල වෙලාවල් දානව. FM චැනල් වලත් දානව. දැන් නම් එව්ව දාන්නෙ නෑ.

    අනික ටිංටිං යනව දැන් ආයෙ හවස 5.30ට.
    5.00 ta yanne tittin
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @RLT4U හදලා දීපන් බන් ඕවා .නෑදෑයන්ගේ ,යාළුවන්ගේ ළමයි ෆෝන් ඔබන එකමයි වැඩේ ඇයි ඉතින් උන්ගේ දෙමව්පියෝ කරන්නෙත් ඒකමනේ ගෙදර ඉන්නකොට.ගහක් දන්නේ නෑ.සතෙක්ට ආදරේ කරන්න පරිසරට ආදරේ කරන්න උන් දන්නේ නෑ.
     
    • Like
    Reactions: RLT4U and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    TV times ආවෙ sunday times එක්කනෙ. ඒකෙ විතරක් නෙමෙයි. හැමදාම දිවයින පත්තරේ එහෙම අන්තිම පිටුවෙ ටීවී චැනල් වල යන වැඩසටහන් වල වෙලාවල් දානව. FM චැනල් වලත් දානව. දැන් නම් එව්ව දාන්නෙ නෑ.

    අනික ටිංටිං යනව දැන් ආයෙ හවස 5.30ට.
    tvcover301207737776ks7.jpg


    ජිවිතය ලස්සනයි ටෙලිය ආපු කාලේ ආව එකක්
     
    • Love
    Reactions: Heshan Daminda

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,491
    113
    Matale
    ඇයි පණිදෙනිය බස් හෝල්ට් එක අයේ පැණිම තමයි ඉස්කෝලේ ඇරිලා කොල්ලො කෙල්ලෝ...​
    පැනි හෝල්ට් එක...

    ඉස්සර ඉතින් ඕවගේ කාඩ් එක ඉවර වුණහම සෙලෝටේප් පවා අලවල ට්‍රයි කරනවා හොරෙන් තව කෝල්ස් ගන්න.ඊට පස්සේ කාසි දාන්න Trytel කියලා එකක් ආවා.පට්ට ආතල් ඒ කාලේ
    අපි කරපු වැඩක් තමයි, කාසියේ හිලක් හදල නූලක් බැදල, බොක්ස් එකට දාලා වැටෙන්නෙ යනකොට හිර කරනව එලියට ඇදල. කෝල් එක ඉවර වෙලා අයෙමත් ඇදල ගන්නව. එහෙම කරන්න හැම එකකම බැ. මාර්කෙට් එක ඉස්සරහ තිබුන බොක්ස් එක විතරයි නුවරටම තිබුනෙ.
    ------ Post added on Jun 21, 2021 at 11:01 AM
     
    • Like
    Reactions: 001flyD

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    @RLT4U හදලා දීපන් බන් ඕවා .නෑදෑයන්ගේ ,යාළුවන්ගේ ළමයි ෆෝන් ඔබන එකමයි වැඩේ ඇයි ඉතින් උන්ගේ දෙමව්පියෝ කරන්නෙත් ඒකමනේ ගෙදර ඉන්නකොට.ගහක් දන්නේ නෑ.සතෙක්ට ආදරේ කරන්න පරිසරට ආදරේ කරන්න උන් දන්නේ නෑ.

    Ow machan, api karapuwa nam mama puluwan puluwan vidiyata podi ekata hadala denawa / kiyala denawa.
    eth machan api kara wage na.

    Api bata thuwakkuwak hadanna giyama api podi un ganciya yanawa kaleta gihin bata kapa gena balu dan kada gena gedara avith hadanawa.
    ita passe team 2kata bedila vedi thiya gannawa.
     
    • Love
    Reactions: aneasarayana

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    A kaale mage crush eka :love: Kanchana Mendis :love:
    f3e2195feda38d10cd171808e4aa27c6.jpg
    මචන්.. මේකී රත්නසිරි වික්‍රමනායක (ලොන්ත අගමැටියා) එක්ක නටලා බඩ වුනා කියන්නේ ඇත්තද? පස්සේ ඌ කොහේශ ඉන්න හාල්පාරුවෙක්ට බන්දලා දීලා රටින් යැව්වලු. මේකී හිටිහැටියේ ෆිල්ම්/ ටෙලි වලින් අයුන් වුනේ ඒ නිසා..
     
    • Wow
    Reactions: planner123

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Ow machan. patta asai balu dan kadanna yanna.
    gaha dakkath mara sathutui.
    issara mona karannath kollo hitiya set ekak. sarungal arinna sellam karanna. den ewa na ne. den sarungalayak ariyath game api misak podi un owa karanne na. issara yaluwo set eke ekata eka gane sarungal. ahasa balapuhama sarungal pirila. den ewa na :(
     
    • Love
    Reactions: RLT4U

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඇඬෙනවා බං 90 දශකයේ සුන්දර ළමාවිය මතක් වෙද්දී. ඒ කාලේ අපි පැද්ද බයිසිකල් (පුටාර්) පැදිලි. කොල්ලො සෙට් වෙලා කිලෝමීටර් 15-20 එක දිගට පැදපු අවස්ථා තිබුණා. දැන් ඉන්න 2000න් පසසේ උන් යන්තං 15-16 වෙද්දි ස්කූටර් කෑල්ලක් අරගෙන රඟනවා නොදකිං. තව අපි ඒ කාලේ VHS පටි වලින් වැල බලපු පොරවල්. අම්මෝ ඔකක් බලන්න විඳින දුක. VHS පටිය හම්බෙලා සතියක් විතර බලාගෙන ඉන්න ඕන බලන්න අවස්ථාවක් එනකං. එහෙම ඉඳලා ඉඳලා මෙන්න දාපුවම එකෙත් පුස්.
    පුස් :yes:
    දැං පොඩි පෙන් කෑල්ලක් ගහල බලනව ඊටත් වඩා කොලිටියට
    ඉස්සර වීඩියෝ කෝල්ස් කියන්නෙ science fiction එකක්
     
    • Like
    Reactions: 001flyD