dan main business model eka os eka sell karana eka nemei customer data sell karana eka. ithin os eke data miners la pirila bloat wela thiyenne
උබලෑ කටේ මසුරන් දාන්න ඕන බන්. Windows XP වලින් පස්සෙ ආපු OS පට්ට කුජීතයි. Windows 7 යාන්තන් ශේප්.Mata hithaganna bari ai munta ayeth oya wage OS ekak hadanna bari slow nowi duwanna
Win10,11 එහෙමනම් ගූ 70යි!
ඉන්ටනෙට් එකෙන් පාස්වර්ඩ්ස් හොයන්න පුලුවන් කියලත් දන්නෙ නැහැ. ඒ නිසා ඉතිං කොලකෑලි වල අහගෙන ලියාගෙන තමා හිටියෙ.

