90s කුකුලෝ කිකිලියෝ එන්න ඇතුලට

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    dan main business model eka os eka sell karana eka nemei customer data sell karana eka. ithin os eke data miners la pirila bloat wela thiyenne
    Mata hithaganna bari ai munta ayeth oya wage OS ekak hadanna bari slow nowi duwanna
    උබලෑ කටේ මසුරන් දාන්න ඕන බන්. Windows XP වලින් පස්සෙ ආපු OS පට්ට කුජීතයි. Windows 7 යාන්තන් ශේප්.

    Win10,11 එහෙමනම් ගූ 70යි!
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ෆේස්බුක් ආවට පස්සේ ඕක වුනේ
    ඔව් මිනිස්සු ඕනවට වඩා connect උනා. Phone නැතිව ජීවත් වෙච්ච කාලේ අමතක උනා
    ඔව් නේද මචංල ... ඒකත් ප්‍රධාන හේතුවක් තමයි ..

    උබලෑ කටේ මසුරන් දාන්න ඕන බන්. Windows XP වලින් පස්සෙ ආපු OS පට්ට කුජීතයි. Windows 7 යාන්තන් ශේප්.

    Win10,11 එහෙමනම් ගූ 70යි!
    මටත් හොඳම os එක අදටත් win xp තමයි .7 එකත් සුපිරි .අනිත්ව නං වැඩක් නෑ
    ------ Post added on Dec 24, 2022 at 6:54 AM
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    MK 4 cheat codes හම්බ වෙච්චි දවසෙත් මාර සතුටක් අවා අලුත් characters unlock කරන්න පුළුවන් වුනාම.

    චීට් කෝඩ්ස් වලට ඒ කාලෙ කිව්වෙ පාස්වර්ඩ් කියලා. පාස්වර්ඩ් එහෙම ලේසියට කාටවත් කියන්නෑ සමහරු.:lol: ඉන්ටනෙට් එකෙන් පාස්වර්ඩ්ස් හොයන්න පුලුවන් කියලත් දන්නෙ නැහැ. ඒ නිසා ඉතිං කොලකෑලි වල අහගෙන ලියාගෙන තමා හිටියෙ.

    ඒ දවස්වල MC එකේම තමයි games ගන්න හැමතිස්සෙම යන්නේ. තව Ananada college ඉස්සරහම CD කඩ කීපයක්ම තිබ්බ වගේ මතකයි.

    කිහිපයක්ද එකක්ද ?ගේට් එක කෙලින්ම පාරෙන් එහාපැත්තෙ එකක් තිබ්බා. ඒකට තමා හැම සිකුරාදාම රිංගන්නෙ. මූවිස් ගන්න ගියෙ බොරැල්ලෙ ප්ලේස් එකකට.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,663
    113
    a5XM09G_460swp.jpg