තාම මගෙ Day Cards Collection එක තියෙනවාඅඩේ day card , sticker පිස්සුව නම් සැරටම තිබ්බා මටmister pop එකේ අර magic ball එක කාටද මතක අඩෝ බිම ගැහුවම හතර වටේ යනවා ඒවා
kandos එකෙන් දුන්න ලයිට් පත්තු වෙන එකකුත්![]()
![]()

Electronic weda nm thaamath kranawa mnමටත් ටික කාලයක් මැටි පිස්සුව තිබ්බ. මුලින්ම ඉස්කෝලෙ අත්වැඩ පුරුදු කරපු කාලෙ වගේ. තව LED බල්ප් පාස්සන පිස්සුවක් තිබ්බ. ඒකටනන් පට්ට කැමැත්තක් තිබ්බ. හැබැයි ඒකත් වැඩි කල් කරන්න හම්බුනේ නෑ. බල්බ් එකක් පාස්සල අමතක වෙලා බවුත් එක වයර් එක උඩින් තියල වයර් එකට කෙල වුනා
Mr.pop eke issra robo set ekak awa kali kali wena wenama ena..puduma pissuwak tibune..samahar welwta mr.pop eka aran kalla aragena kanne natuwa wisi krla danwa..tawa kandos eke criketerslage 4tos set ekak awa stickers..good old memoriesඅඩේ day card , sticker පිස්සුව නම් සැරටම තිබ්බා මටmister pop එකේ අර magic ball එක කාටද මතක අඩෝ බිම ගැහුවම හතර වටේ යනවා ඒවා
kandos එකෙන් දුන්න ලයිට් පත්තු වෙන එකකුත්
![]()