911..........!!!!!!!!

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බම්ප් කරනව නම් බම්ප් කරපල්ල කෝ වල් වේසාවො ටික හරි හමං ජෝක් එකක්.............
    ඒක තමයි, මේක බම්ප් කරන්න එපා යකුනේ.....:baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුද හදිස්සියේ මේ ත්‍රෙඩ් එක බම්ප් කලේ..මම දැන් ටිකකට කලින් දැක්ක රතු වෙලා ඉඳලා ආයේ නිල් උන කෙනා නේද...
     
    Oct 27, 2014
    56
    8
    0
    නොදකින් අනේ අපිටනම් හිනා ගියේ නැහැ. ඔය වගේ විහිලු හොඳයි 2 පන්තියේ ළමයින්ට.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඌ අරූව මැරුව....මොකද ඉතින් ප්‍රතිකාර පටන් ගන්ඩ ඉස්සෙල්ල හරියටම මැරිලද කියල බලන්ඩ කිව්වනෙ... :lol::frown::angry::dull:
     

    blue_in_rio

    Well-known member
  • අඩෝ, දත් කිඹුලා කියලා තියෙනකොට,මම ත්‍රෙඩ් එක දැකලා, උඩින් මවුස් එක තියලා බැලුවා...ඇතුලට එන්න කලින් මට හිතුනෙම, කවුරුහරි එකෙක් දතාට මඩ ගහන්න හදපු ෆේක් එකක් කියලා......:dull::dull: