පෙට්‍රල් නැති සීන් එකක් යනව.වාහන සහ අවශ්‍ය උන් ගහගනිල්ල.බැලුම්මහර පරන නුවර පාර ශෙඩ් එකකවත් 92 නෑ.95 ගහන්නෙ.තව පැති වල සීන් එක ඇති
මූ ජෙප්පෙක්..බලපං පරණ පෝස්ට් මුගේ ඔක්කොම බිල්ලො මව මව අාණ්ඩුවට මඩ ගහපුවා..මේ වගේ පච දාල මේ සයිට් ඵකටත් කෙලවයි වගේ ජෙප්පො ළගදිම.බොරු නොදා ඉදපන් පොන්නයො
මොක මොක මොකේද නොතිබ්බෙ කියාපිය බලන්ඩ,ඔව් ගොඩාක් ඒවායේ තිබුනේ නෑ...බොරැල්ලේ ඉදන් කඩුවෙලට යනකන්ම
උඹට හාල්, එලවළු, තෙල්, විදුලිය සේරම බැලන්ස් කරන්න වෙලා නේ ... නැති ඒව තියෙනව කියල ඔප්පු කරන්න ... පට්ට අමාරු කෝස් එකක්නේ ... කීයක් විතර ගෙවනවදමොක මොක මොකේද නොතිබ්බෙ කියාපිය බලන්ඩ,
ටැංකිකයේ 92 තියෙද්දි 95 ගැහුවොත් අව්ල්ද
තියෙන දේවල මොකක්ද බැලන්ස් කරන්ඩ තියෙන්නෙ??? තොපි බොරු කියන එකනෙ කරන්නෙ ගේ මුලුවල ලැගගෙනඋඹට හාල්, එලවළු, තෙල්, විදුලිය සේරම බැලන්ස් කරන්න වෙලා නේ ... නැති ඒව තියෙනව කියල ඔප්පු කරන්න ... පට්ට අමාරු කෝස් එකක්නේ ... කීයක් විතර ගෙවනවද
ne.92 wenuwata ekaparatama, 95 gahuwoth car ekata aulk weida?