92 පෙට්‍රල් හිගයක් ?

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පෙට්‍රල් නැති සීන් එකක් යනව.වාහන සහ අවශ්‍ය උන් ගහගනිල්ල.බැලුම්මහර පරන නුවර පාර ශෙඩ් එකකවත් 92 නෑ.95 ගහන්නෙ.තව පැති වල සීන් එක ඇති
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ශෙඩ් එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති වෙලාවට පෙට්‍රල් Order කරන්නේ නැතුව. මම අද උදෙත් ගහ ගත්තා කිසිම කරදරයක් නැතුව රත්මලානෙන්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බොරු නොදා ඉදපන් පොන්නයො
    මූ ජෙප්පෙක්..බලපං පරණ පෝස්ට් මුගේ ඔක්කොම බිල්ලො මව මව අාණ්ඩුවට මඩ ගහපුවා..මේ වගේ පච දාල මේ සයිට් ඵකටත් කෙලවයි වගේ ජෙප්පො ළගදිම.
     

    Pangiri Suda

    Active member
  • Jan 12, 2022
    63
    170
    33
    ආශික් ලන්තය
    ාන්තිමට ගහ ගන්න පුළුවන් වුනේ කඩුවෙල පාලමට එහා තිබුණ එකෙන්....

    නොතිබ්බේ බොරැල්ල කෝට්ටේ...රාජගිරිය බත්තරමුල්ල පැලවත්ත මාලබේ කොතලාවල කඩුවෙල
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මොක මොක මොකේද නොතිබ්බෙ කියාපිය බලන්ඩ,
    උඹට හාල්, එලවළු, තෙල්, විදුලිය සේරම බැලන්ස් කරන්න වෙලා නේ ... නැති ඒව තියෙනව කියල ඔප්පු කරන්න ... පට්ට අමාරු කෝස් එකක්නේ ... කීයක් විතර ගෙවනවද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට හාල්, එලවළු, තෙල්, විදුලිය සේරම බැලන්ස් කරන්න වෙලා නේ ... නැති ඒව තියෙනව කියල ඔප්පු කරන්න ... පට්ට අමාරු කෝස් එකක්නේ ... කීයක් විතර ගෙවනවද
    තියෙන දේවල මොකක්ද බැලන්ස් කරන්ඩ තියෙන්නෙ??? තොපි බොරු කියන එකනෙ කරන්නෙ ගේ මුලුවල ලැගගෙන
     
    • Like
    Reactions: Solo Rider

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    බැලුම්මහර මිරිස්වත්ත රදාවාන නෙල්ලිගහමුල මේ ඒරියා එකේ ලෝකල් ප්‍රශ්නයක් වෙන්න ඇති මචං. මමත් ඒ හරියෙ නිසා මටත් සීන් එක සෙට් උනා. අනික් පැති වල උන්ට ප්‍රශ්නයක් නෑ වගෙ