මම wagon r 2015 model එකට දැනට 95 octane use කරන්නේ. ඒකට 92 octane use කරන්න හොද නැද්ද? එහෙම කරන්න පුලුවන්ද?