95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ?

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    ගෙනාපූ දවස් වල 95 ගැහුවේ මේ හුකන ආණ්ඩුව නිසා දැන් 92 ගහන්නේ. අවුලක් නෑ බන්
    තොගෙ ඉන්දියන් බයික් කට්ටට 95 ගහල වැඩක් නෑ ඔයි 🤣

    92 emergency measure ekak widihatath bari nam octane booster ekak danna wenawa 92 gahala

    k6LzhKeh.jpg

    OW1xdXzh.jpg
    oya padine CHR ekak neda bro
    ------ Post added on Apr 17, 2022 at 1:56 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    තව ටිකදවසකින් කියයි අපි අත් හදාබැලිමක් කරා. වතුර පොඩ්ඩක් කලවම් කරලා කියලා. තියන එකක් ගහගන්න වේන්නේ. 5000හේ මගුලුත් නෑ වගේ. දැන් මේ පොලිමෙ ඉදලා 5000 දීලා ගහන්න කීවම 3500 ගැහුවේ. මම අහන්න ගියෙත් නෑ. ඉතිරි අරන් ආවා.
    3500 ක් ගැහුවම උඹේ වාහනේ ටැංකිය පිරි ඉතිරි යන්න ඇති. 5000 කියන්නේ උපරිම සීමාව. 1000 ක් ගහලා ෆුල් වෙන ටැංකියකට 5000 ක් දීලා එන්න උබ රාජපක්ෂ කෙනෙක් නෙමේ නේ.

    ඉතුරු දුන්න සල්ලි එකාහු කරපං උගන්ඩා යන්න.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    Hm ow mage minimum 90 thiyenna one kiyana nisa danne sure nane dan thiyena ewala 90 wath thynwd kyl

    Padui ne mekak ganna Kandy indn Kurunegala ena eka 😅
    awlak na eka man gannam kohomahari.

    den ithin full gahala oka dala, itapasse kohe hari gihin adu wena tikata fuel gahanna ba ne.

    me tiyena hetiyata oya booster demillath hariyanne na.

    mama sathiyak athulatha Rs 14000 fuel gehuwa.

    half unama half gehuwa. booster danna ba tank eka empty wenakan tiyaganna ba ne polimak dekka thena fuel gahanna wela tiyenne
     
    • Like
    Reactions: silent one

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    උබ ඕක විකුණන්න දාල තිබ්බ නේ ද?
    WHAT pissuwak athei

    Aye BN vehicle ekak ganna 2032 wnkl wath inna wei wage thiyenne

    Ekath aththa

    Mama booster eka danne aduma 90 wath weine kiyala hithala minimum ekane gana.

    Vitz ekakuth knocking saddayak awa eeye pereda petrol gahagena high rpm enakota ithin Lancere gana kawara katha da
    ------ Post added on Apr 17, 2022 at 2:04 PM
     
    • Like
    Reactions: silent one

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    WHAT pissuwak athei

    Aye BN vehicle ekak ganna 2032 wnkl wath inna wei wage thiyenne

    Ekath aththa

    Mama booster eka danne aduma 90 wath weine kiyala hithala minimum ekane gana.

    Vitz ekakuth knocking saddayak awa eeye pereda petrol gahagena high rpm enakota ithin Lancere gana kawara katha da
    ------ Post added on Apr 17, 2022 at 2:04 PM
    man me denuth polimaka idala full tank karagena awe.. onna itapasse ayeth patan gatta power loss ekak wage. Eye weyangoda giya kisi awlak tibbe na. ane manda ban mona magulak karannada kiyala.
     
    • Like
    Reactions: silent one

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    3500 ක් ගැහුවම උඹේ වාහනේ ටැංකිය පිරි ඉතිරි යන්න ඇති. 5000 කියන්නේ උපරිම සීමාව. 1000 ක් ගහලා ෆුල් වෙන ටැංකියකට 5000 ක් දීලා එන්න උබ රාජපක්ෂ කෙනෙක් නෙමේ නේ.

    ඉතුරු දුන්න සල්ලි එකාහු කරපං උගන්ඩා යන්න.
    යකෝ ඌ ගත්තේම 3500 ඔබලා. උබ හිතුවද 3500ගහපුවාම ෆුල් වේන්න මේක බයික් එකක් කියලා. කාර් එකක් අරන් ගියේ. පෝලිමේ හිටපු අනිත් උන්ටත් එහේම තමා. :lol: :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    man me denuth polimaka idala full tank karagena awe.. onna itapasse ayeth patan gatta power loss ekak wage. Eye weyangoda giya kisi awlak tibbe na. ane manda ban mona magulak karannada kiyala.
    Mama dan karanne tika tika fuel refill karala total eka 15k wage wunama danawa booster can ekak
     
    • Like
    Reactions: silent one

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගෙනාපූ දවස් වල 95 ගැහුවේ මේ හුකන ආණ්ඩුව නිසා දැන් 92 ගහන්නේ. අවුලක් නෑ බන්

    පල්සරේට 95 ගහන්න තවුසෙට ට්‍රැක් ද ඕයි
    ඔය මගුලට ඔක්ටේන් 87න් උඩ ඕන ලබ්බක් ගැහුවම ඇති
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මචන්ලා 95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ? දැන් තත්වේ හැටියට වෙන options නැහැ නේද

    1000cc turbo charged engine එකක් තියෙන්නේ (turbocharged 1.0T GDI)

    උඹලා කොහොමද manage කරන්නේ ?

    මැනුවල් එකෙ ඇති
    ටර්බො, GDI නන් කෝමත් 95 ඕන ඇති

    නැත්නන් ඉතින්, ඔය උඩ කියනව වගේ fuel enhancer එකක් දාන්න
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ලංකාවේ ඔය දෙක අතරේ ලොකු වෙනසක් නෑ..බාල බඩු

    ලොකු වෙනසක් නෑ තමා කොහොමත් , 92, 95 අතර 3 යි වෙනස තියෙන්නෙ :ROFLMAO::ROFLMAO:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මචන්ලා 95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ? දැන් තත්වේ හැටියට වෙන options නැහැ නේද

    1000cc turbo charged engine එකක් තියෙන්නේ (turbocharged 1.0T GDI)

    උඹලා කොහොමද manage කරන්නේ ?
    කමක් නෑ! මොකද උබලා 95 කියලා ගහන්නෙත්, 92 කියලා ගහන්නෙත් 90 තමා ...ඔය 92, 95 එන්න කලින් ලංකාවේ තිබ්බේ 90 ...තවමත් තියෙන්නේ 90... පොඩි වෙනසකට තියෙන්නේ දැන් සමහර තැන්වල ලාම්පුතෙල් 10% විතර කලවම් !!
     
    • Like
    Reactions: silent one

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කමක් නෑ! මොකද උබලා 95 කියලා ගහන්නෙත්, 92 කියලා ගහන්නෙත් 90 තමා ...ඔය 92, 95 එන්න කලින් ලංකාවේ තිබ්බේ 90 ...තවමත් තියෙන්නේ 90... පොඩි වෙනසකට තියෙන්නේ දැන් සමහර තැන්වල ලාම්පුතෙල් 10% විතර කලවම් !!
    ඔක්ටේන් අගය කියන්නේ පෙට්‍රල් වල ෆ්ලෑෂ් ponit එක තීරණය කරන මිනුමක් නේ ද?
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    ටැංකියේ බාගයක් 92 තියෙන්නේ. එහෙම තියාගෙන 95 ගැහුවට කමක් නැද්ද ??