95 Octane පෙට්‍රල් ගහන්න එපා ???

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    MAGE REP KAPAPU EKA WETHA.
    Mama nam puthe rep kapanne nama dala. Ehema nathuwa hangila rep kapanne na. Ubata rep kiyanne maha loku reddak unata mata nam ehema naha kollo.uba paw.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mage car eke tiyenne 4G18 ECU-Multi 1.6L Engine ekak
    car manual eke tiyenne sulfer nathi euro premium kiyadooo gahanna kiyala
    mulin gahuwe octane 90 dan 95
    90 gahana kale pickup eka poddak aul wage tibba dan nam kisima aulak na
    milage ekath karanwa wadi wage dan issarata wada
    95 nathuwa dan 92 gahuwoth kohma weida gana tikak adui ne :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මම ඉස්සර බයික් එකට ඔය 2ම මාරුවෙන් මාරුවට ගහල බැලුව TRICKER 250. 95 ගැහුවම ටිකක් ස්මුත් එකට පිකප් වෙනව මහ වෙනසක් නෑ. පෙට්‍රල් කිරිල්ල වෙනසක් දැනුනෙත් නෑ 33-34 තමා මොකක් ගැහුවත් වැඩ කරේ. මම පොඩ්ඩක් පෙට්‍රල් ඇරල පැද්දෙ.

    දැන් තියන එකට නම් මොකක් ගැහුවත් වෙනසක් නෑ. XR BAJA 250
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    95 (or above) ඕන වෙන්නෙ ලොකු compression ratio එකක් තියෙන වාහන වලට විතරයි (Turbocharger හෝ supercharger තියෙනවාහන). එහෙම නැත්තන් වාහනේ හදපු company එකෙන් නිර්දෙශ කරල තියෙනවනම් මේ octane number එක තියෙන පෙට්‍රල් දාන්න කියලා, ඒක දාපල්ලා.


    උඹ හරි ලොක්කා ඒක තමයි pajero IO GDI තිබ්බ අයගේ engine වලට කෙළ උනේ.සාමාන්යෙන් පෙට්‍රොල් ටැංකියේ ගහලා එවනවා මොන එකද ගහන්න ඕනේ කියලා .ලෙඩ් අඩුවෙන තරමට පැට්‍රොල් පිරිසුදුයි .
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,658
    1,940
    113
    Here and there
    90 ට වඩා 95ට තෙල් නම් කරනවා මචෝ..... අත්දැකීමෙන් කියන්නේ...... :yes:

    මෙහෙමයි මචන් සීන් එක. මටත් මුලදි ඔහොම තමයි හිතුනෙ. ඒත් හරියට දුවපු km ගානයි පෙට්‍රල් ගහපු ගානයි බලලා ගනන් හැදුවම තමයි තෙරුනේ අවුල් කියලා. ;)
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,658
    1,940
    113
    Here and there
    මම ඉස්සර බයික් එකට ඔය 2ම මාරුවෙන් මාරුවට ගහල බැලුව TRICKER 250. 95 ගැහුවම ටිකක් ස්මුත් එකට පිකප් වෙනව මහ වෙනසක් නෑ. පෙට්‍රල් කිරිල්ල වෙනසක් දැනුනෙත් නෑ 33-34 තමා මොකක් ගැහුවත් වැඩ කරේ. මම පොඩ්ඩක් පෙට්‍රල් ඇරල පැද්දෙ.

    දැන් තියන එකට නම් මොකක් ගැහුවත් වෙනසක් නෑ. XR BAJA 250


    :yes::yes::yes::yes:
    ඕක තමයි ඇත්ත කතන්දරේ.

    අඩෝ උඹ Tricker එක වික්කද? සිරා බයික් එකනෙ බන්. :angry::angry::angry:
    කීයටද දුන්නෙ?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලංකාවෙ වෙන දේවල් හැටියට අපි කොහොමද බන් අපි ගහන්නෙ 90 ද, 92ද, 95ද කියල හොයා ගන්නෙ? 95ට සල්ලි අරන් ඉතුරු වෙච්ච 90 ගැහුවොත්?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    :yes::yes::yes::yes:
    ඕක තමයි ඇත්ත කතන්දරේ.

    අඩෝ උඹ Tricker එක වික්කද? සිරා බයික් එකනෙ බන්. :angry::angry::angry:
    කීයටද දුන්නෙ?

    :sorry::sorry:

    නිකන් EXලව මතක් වෙනව වගේ මතක් වෙනව ඒකත්:rofl:. මට සල්ලි කචල් එකක් හින්ද දෙන්න උනා..