9500ක් යනව - යකඩ ස්ටෑන්ඩ් එකට

AnuradhaRa

Well-known member
  • 9500ක් යනව - යකඩ ස්ටෑන්ඩ් එකට

    වතුර ටැංකිය තියන්ඩ ස්ටෑන්ඩ් එකක් ගහන්ඩ
    යකඩ හෙන ගණන්ලු
    ගේ හද්ද පරණ එකක් හින්ද බාත්රූම්ස් එක වෙනම හදල තියෙන්නෙ
    ස්ලැබ් එකක් වහලෙට දාල තියෙන්නෙ
    ඒක උඩින් ස්ටෑන්ඩ් එකක් තියල ටැංකිය තියන්ඩ බැලුවෙ
    ස්ටෑන්ට් එක අඩි 5ක් උසට හදන්ඩ බැලුවෙ
    ස්ලැබ් එක උසයි අඩි 8 මාරක් විතර
     
    AnuradhaRa

    Well-known member
  • අත්තිවාරම් බේස්වලවල් මොකුත් නෑ
    අඩි බාගයක් විතර පොළව හාරල කොන්ක්‍රීට් පාරක් දැම්මෙ. ඊට උඩින් ගඩෝල් පේලියක් යවල බ්ලොග් ගල්වලින් බිත්ති බැන්දෙ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මගෙත් වතුර pressure මදි නිසා ස්ටන්ඩ් එකක් ගහන්න ගාන ඇහුවා, 10 ක් කිව්වා, පස්සෙ ඉට වඩා හොදයි කියලා ගෙදර වටේටම 50mm බට වලින් දාලා, 50mm > 20mm රෙඩියුසර් දාලා වැඩේ කරගත්තා, දැන් ප්‍රෙශර් එක නම් තියෙනවා හොදටම, ඒත් අන්තිමට බලද්දි ඊට වඩා ගානක් ගිහින් :P:P:P
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    අත්තිවාරම් බේස්වලවල් මොකුත් නෑ
    අඩි බාගයක් විතර පොළව හාරල කොන්ක්‍රීට් පාරක් දැම්මෙ. ඊට උඩින් ගඩෝල් පේලියක් යවල බ්ලොග් ගල්වලින් බිත්ති බැන්දෙ

    ehem hdpu biththiya udtada slab eka dmme... ehenm oya wthur tnkiya oka uda thynna epa neda:rolleyes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මගෙත් වතුර pressure මදි නිසා ස්ටන්ඩ් එකක් ගහන්න ගාන ඇහුවා, 10 ක් කිව්වා, පස්සෙ ඉට වඩා හොදයි කියලා ගෙදර වටේටම 50mm බට වලින් දාලා, 50mm > 20mm රෙඩියුසර් දාලා වැඩේ කරගත්තා, දැන් ප්‍රෙශර් එක නම් තියෙනවා හොදටම, ඒත් අන්තිමට බලද්දි ඊට වඩා ගානක් ගිහින් :P:P:P

    එතකොට දැන් තියෙන ටැංකිය කොච්චර උසකින්ද තියෙන්නෙ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,366
    32,088
    113
    වතුර ටැංකිය තියන්ඩ ස්ටෑන්ඩ් එකක් ගහන්ඩ
    යකඩ හෙන ගණන්ලු
    ගේ හද්ද පරණ එකක් හින්ද බාත්රූම්ස් එක වෙනම හදල තියෙන්නෙ
    ස්ලැබ් එකක් වහලෙට දාල තියෙන්නෙ
    ඒක උඩින් ස්ටෑන්ඩ් එකක් තියල ටැංකිය තියන්ඩ බැලුවෙ
    ස්ටෑන්ට් එක අඩි 5ක් උසට හදන්ඩ බැලුවෙ
    ස්ලැබ් එක උසයි අඩි 8 මාරක් විතර

    ස්ලැබ් එකේ ගණකම කීයද?