96 මැච් එකේ තාමත් ජිවත් වෙන අපි, අපේ ඇත්ත කතාව
ජ්‍යෙෂ්ඨයින් මසකට ලක්ෂ 40 වැටුපත් කනිෂ්ඨයින් ලක්ෂ 20 වැටුපත් මදි කියලා
නවගිවිසුමට අත්සන් තැබීමට නොහැකි බව පැවසීමක් සමඟ ඇතිවු අර්බුදය, ක්‍රීඩකයන්ට දිනුම දී නිමා වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.
බිරියන්ට බිස්නස් ක්ලාස් ටිකට් දීල රට එක්ක යන්න ෆයිට් කරනවට වඩා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විසඳාගන්න ප්‍රශ්න තියනවා-අර්ජුන කියලා
නව ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සිය වාර්ෂික ආදායමෙන් සියයට 67 ක ප්‍රතිශතයක් ක්‍රීඩකයන්ට ලබාදීමට තීරණය කර තිබෙනවා. එහෙත්, ක්‍රීඩකයන්ගේ මතය වී ඇත්තේ එය සමස්ථ ආදායමෙන් සියයට 78 ක ප්‍රතිශතයක් විය යුතු බවයි.
කි‍්‍රකට් ආයතනය විසින් තීරණය කර ඇති සියයට 67 ක මුදල ක්‍රීඩකයන්ට ලබා දුනහොත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට මසකට හිමිවන මුදල රුපියල් ලක්ෂ 40 කට ආසන්නයි. ඒ අනුව, දළ වශයෙන් වසරකදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුගේ ආදායම රුපියල් ලක්ෂ 500 කට ආසන්න වන බවයි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ. එමෙන්ම කනිෂ්ඨ ක්‍රීඩකයෙකුට මසකට රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් නව ගිවිසුම අනුව හිමිවනවා. ඒ අනුව ඔවුන්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 250 ඉක්මවනු ඇති.
ඉතින් උඹලට තේරෙනවනේඅ ඇයි අපි තාමත් 1996 ජිවත් වෙලා ඉන්නේ කියලා

Last edited:

maru ne ban. mata nam masayak dekak cricket gehuwanam ethi ban. oya kiyana ganan denawanam.