96 මැච් එකේ තාමත් ජිවත් වෙන අපි, අපේ ඇත්ත කතා&#3520

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    96 මැච් එකේ තාමත් ජිවත් වෙන අපි, අපේ ඇත්ත කතා&#3520



    ජ්‍යෙෂ්ඨයින් මසකට ලක්ෂ 40 වැටුපත් කනිෂ්ඨයින් ලක්ෂ 20 වැටුපත් මදි කියලා
    නවගිවිසුමට අත්සන් තැබීමට නොහැකි බව පැවසීමක් සමඟ ඇතිවු අර්බුදය, ක්‍රීඩකයන්ට දිනුම දී නිමා වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.

    බිරියන්ට බිස්නස් ක්ලාස් ටිකට් දීල රට එක්ක යන්න ෆයිට් කරනවට වඩා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විසඳාගන්න ප්‍රශ්න තියනවා
    -අර්ජුන කියලා

    නව ගිවිසුමට අනුව, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සිය වාර්ෂික ආදායමෙන් සියයට 67 ක ප‍්‍රතිශතයක් ක‍්‍රීඩකයන්ට ලබාදීමට තීරණය කර තිබෙනවා. එහෙත්, ක‍්‍රීඩකයන්ගේ මතය වී ඇත්තේ එය සමස්ථ ආදායමෙන් සියයට 78 ක ප‍්‍රතිශතයක් විය යුතු බවයි.

    කි‍්‍රකට් ආයතනය විසින් තීරණය කර ඇති සියයට 67 ක මුදල ක‍්‍රීඩකයන්ට ලබා දුනහොත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙකුට මසකට හිමිවන මුදල රුපියල් ලක්ෂ 40 කට ආසන්නයි. ඒ අනුව, දළ වශයෙන් වසරකදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙකුගේ ආදායම රුපියල් ලක්ෂ 500 කට ආසන්න වන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ. එමෙන්ම කනිෂ්ඨ ක‍්‍රීඩකයෙකුට මසකට රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් නව ගිවිසුම අනුව හිමිවනවා. ඒ අනුව ඔවුන්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 250 ඉක්මවනු ඇති.

    ඉතින් උඹලට තේරෙනවනේඅ ඇයි අපි තාමත් 1996 ජිවත් වෙලා ඉන්නේ කියලා



    229416028.jpg
     
    Last edited:

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    ජ්‍යෙෂ්ඨයින් මසකට ලක්ෂ 40 වැටුපත් කනිෂ්ඨයින් ලක්ෂ 20 වැටුපත් මදි කියලා
    :shocked:

    mun maha jara jathiyakne yako.. salli walata ammalawath wikunai. kalakanni.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    magenam pawdgalika adahasa oke kisi waradak na. mokada ubala unath job ekak karanakota watupen 84% withama ubalage athata hamba wenawa. ithin ehema balanakota asadarana illeemak nemai eka. eyalage dakshathawayata, hakiyawata eka labenne.nathuwa nikan idala nemai. arjunath dan loku katha kiyanne eyata ethana thanak nathi nisa.

    anika cricket nisa lankawa athulata godak salli enawanam eka hoda deyak. IPL BPL wage ewagen gewana salli playyers lata labunata anthimata baluwoth e salli enne ratata. kisma nayak/pliyak nathuwa.

    oya kagahana kawuru othanata giyath kiyanne oya tikamai :P
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    MOKAKDA BN ME WENNE? 96 worldcup dinapu kale ohoma tibbe nene. ehema tibbanam beriwelawak me wenakota lankawe cricket tiyei kiyalat bayak tiyenwa

    oka thamai machan deyak professional wenawa kiyanne. 96 n passe cricket walata tiyana thana oka thamai. mama kiyanne oya wage hama kreedawakma wenna ona.mokada ethakota e kreedawa rate udata yanna godak balapanawa

    mama dakka ma lagadi national rugby team eke playerslata masekata 50,000k gewanna patan aragena. eka hoda piyawarak.kreedakayanta kreedawa wenuwen kapawenna thanak hadenawa.

    anika machan oya playerslata api oka gewwe nathenam pitarata club tiyanawa oita wada gewala oya playerslawa ganna. a wagema unge dakshathawayata un illana watinakama sadaranai. uba unath mokak hari profession ekaka expert unoth ubatath athi wena thathwaya oya wage :D
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මොනවා කියන්නද කියලා හිතගන්න අමරුයි බං හැබැයි මෙහෙම එකක් තියෙනවා..
    ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල නම් මේ වගේ 5 ගුනයක් විතර කට්ටියට ලැබෙනවා..
    ඉතින් කට්ටිය ගහන්නේ එකම ක්‍රිකට් නම් මේ ඉල්ලන ගාන සාධාරනයි බං.

    අනික අර්ජුන කියන දේ ඇත්ත උනත් අර්ජුන කියන්නේ ඇමති කෙනෙක්ගේ පුතෙක් එයාට සල්ලි වලට ඇඩ් වලට ඉන්න ඕන නැති වුනාට අනිත් අය ගැන කියන්න බැනේ..