..::[99න්_බේරීම (Craziest-Close-Calls]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කුට්ටම යාන්තම් බේරිලා :rofl:

    83uokVW.jpg



    phone එක සාක්කුවේ තියෙද්දී chainsaw පාරක් වැදිලා තියෙන්නේ :shocked:

    ODLDiIn.jpg



    ලට්ට ලොට්ට ලොරි පිටිපස්සෙන් යද්දී පරිස්සමෙන්

    wqu7iqN.png



    මරණ දෙකකින් ගැලවීම :sorry::sorry:

    4g5XfW3.gif



    World War 1 එකේදී උඩ සාක්කුවේ මේ කාසි ටික තිබ්බ නිසා පොරගේ සීයා බේරිලා :D:D

    iI17beZ.jpg



    කවුද බන් මෙහෙම සෙරෙප්පු හදන්නේ :rofl::rofl:

    zniIUmJ.jpg


    මෝරාට රස වැටිලා නෑ :P:P

    zQWuutC.jpg



    පොඩ්ඩක් එහාට උනා නම් :sorry::sorry:

    TZSayJx.jpg



    මුගේ නම් පෙර පින :baffled::baffled:

    ZeoYOvI.gif



    :baffled::baffled:

    Y4FVY9N.jpg



    මේක පිපිරුවා නම් :D:D

    TBB6T0w.jpg






    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif

     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හම්මටසිරි පට්ට බෙරිලි බන්...


    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later. :(
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    skate board eke giyapu kollata passe car eke apu ekagen hodawin tikak ahagnna ati.. :baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    83uokVW.jpg

    අම්මටසිරි.. :shocked:
    යකෝ මේක යකඩ කෑලී කීයක් පහු කරගෙනද බං ජීප් එක ඇතුළටම ඇවිත් තියෙන්නේ..:oo:
    එලවපු එකාගේ කරුම සෙට් එකක් පළදීගෙන ඇවිත් අන්තිම මොහෝතෙ පිනක් පළදීලා වගේ නිකන්..:P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    83uokVW.jpg

    අම්මටසිරි.. :shocked:
    යකෝ මේක යකඩ කෑලී කීයක් පහු කරගෙනද බං ජීප් එක ඇතුළටම ඇවිත් තියෙන්නේ..:oo:
    එලවපු එකාගේ කරුම සෙට් එකක් පළදීගෙන ඇවිත් අන්තිම මොහෝතෙ පිනක් පළදීලා වගේ නිකන්..:P


    ඔව් බන් :baffled::baffled: තව අඩියක් ඉස්සරහට ගියා නම් බඩු බනිස් :eek::eek:
     
    • Like
    Reactions: Ithika mithika