..99.99 බේරෙන්නේ..

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දෙන්නම හරක්:dull:. දන්න විදියට ලොරිකාරය වැරදි ට්‍රැක් එකේ ඉන්නේ. ඒ ගෑනුකෙනා ලොරිය පහලින් අනික් ට්‍රැක් එකට යනකොට මොනමිනිහටද බං පේන්නේ???:no: ලංකාවේ උනත් පොඩි උන් අනන්තවත් යටවෙනව බස් එක නැවැත්තුවහම බස් එක ඉසරහින් පාර පනින්න හදනකොට. මම දවසක් අහම්බෙන් චූටි තොප්පියක් දැකල ඩ්‍රයිවර්ට බස් එක බ්‍රේක් කරන්න කිව්ව, බලනකොට පොඩි උන් දෙන්නෙක් පාර පනිනව. :angry::angry:

    මොනවවුනත් ගෑනුකෙනා දුවල ගියපු විදියට සන්තෝසයි. යටවුනානම් සොරි තමයි....

    ලින්ඩා...

    agreed
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    8.gif

    Rep ++
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Haffata hudu,india wala inne maha gon harak,okunge weerakam thiyenne film walata witharai :P