දෙන්නම හරක්. දන්න විදියට ලොරිකාරය වැරදි ට්රැක් එකේ ඉන්නේ. ඒ ගෑනුකෙනා ලොරිය පහලින් අනික් ට්රැක් එකට යනකොට මොනමිනිහටද බං පේන්නේ???
ලංකාවේ උනත් පොඩි උන් අනන්තවත් යටවෙනව බස් එක නැවැත්තුවහම බස් එක ඉසරහින් පාර පනින්න හදනකොට. මම දවසක් අහම්බෙන් චූටි තොප්පියක් දැකල ඩ්රයිවර්ට බස් එක බ්රේක් කරන්න කිව්ව, බලනකොට පොඩි උන් දෙන්නෙක් පාර පනිනව.
මොනවවුනත් ගෑනුකෙනා දුවල ගියපු විදියට සන්තෝසයි. යටවුනානම් සොරි තමයි....
ලින්ඩා...
agreed
. දන්න විදියට ලොරිකාරය වැරදි ට්රැක් එකේ ඉන්නේ. ඒ ගෑනුකෙනා ලොරිය පහලින් අනික් ට්රැක් එකට යනකොට මොනමිනිහටද බං පේන්නේ???