99x interview

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන්ලා 99x interview කොල් කලා Intern IT sup :rolleyes::rolleyes:
    මොනවගේ ප්‍රශ්න අහයිද ?:confused::confused:
    බම්ප් හරි දාපල්ලා.. ;)
    :shocked::shocked:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    SQl (බොහෝ දුරට JOIN තමා ) එකක්.OOP, කරපු ප්‍රොජෙක්ට්ස් and ඒවගෙන් ප්‍රශ්න :)
     
    • Like
    Reactions: bulza