ප්ලූටො ග්රහලෝකයක් නොවෙන බව තීරණය කරාට පස්සේ අපේ සෞරග්රහ මණ්ඩලයේ ග්රහලෝක ගාන 8 උනා.දැන නවතම සොය ගැනීම වලට අනුව නවවෙනි ග්රහයෙක් ගැන කතා කරන්න පටන් අරන්.
මෙම ග්රහයා පෘතුවිය වගේ 10 ගුනයක් විශාලයිලු.එම ග්රහයා සූර්යාගේ ඉදන් නෙප්චූන් ග්රහයාට ඇති දුර වගේ විසිගුනයක්ලු.මේ පිළිබද වෑඩි විස්තර ඉදිරියෙදි නිකුත් කරනවා කියලා නාසා අයතනය කියනවා.
වැඩි විස්තර බලන්න කැමති අය මෙතනට යන්න