_ඔබේ බ්ලොගය Edit කරන්න මගේන් Tool 1k_

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    _ඔබේ බ්ලොගය Edit කරන්න මගේන් Tool 1k_

    බ්ලොග් කරනයට අලුතෙන් ආපු අය ගොඩාක් අය තමන්ගේ template එක තමන්ට ඕනි විදිහට edit කරගන්න දන්නෙ නෑනෙ.
    මෙන්න ඒවගේ අයට මම හැදුව පොඩි ටූල් එකක්
    මේකෙන් ඔයාලට තත්පර ගානක් ඇතුලත ඔබේ blogger / blogspot බ්ලොගයේ template එකෙ කල හැකි ප්‍රධානම වෙනස්කම් බොහෝමයක් කල හැකියි.

    screenshot1.jpg


    මේකෙන්

    • මුල පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න
    • පැරනි පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න
    • ඊලඟ පිටුවට යාමේ ලින්ක් එක වෙනස් කරන්න
    • labels යන නම වෙනස් කරන්න
    • comment යන නම වෙනස් කරන්න
    • comments යන නම වෙනස් කරන්න
    • post a comment යන නම වෙනස් කරන්න
    • labels යන නම වෙනස් කරන්න
    • label ගණනය අය්න් කරන්න
    • comment box එකට උඩින් යමක් ලියන්න
    • ලියන්නාගේ නම වෙනස් කරන්න
    • search කියන වචනය වෙනස් කරන්න
    • බ්ලොගයට icon එකක් දාන්න
    • Email me බොත්තමක් දාන්න
    • උඩට යන්න බොත්තමක් දාන්න
    • මෙටා ටැග් එකතු කරන්න
    • බ්ලොගය ගැන විස්තරයක් ලියන්න [search engine එකෙ result එකට දිස් වෙන්න ]
    • බ්ලොගය ලියන්නගේ නම [search engine එකෙ result එකට දිස් වෙන්න ]
    • ලියන්නාගේ නම බ්ලොගය යටින් ලියන්න
    • Dig බොත්තමක් දාන්න
    • Navigation bar අය්න් කරන්න
    • Subscribe to-post (atom) අය්න් කරන්න


    වගේ වැඩ කරන්න පුලුවන්.
    මේකෙ ගුණ දොස් මට කියන්න

    හැදුවා විතරය්
    බග්ස් එකක් දෙකක් ඇති
    කොහොමටත් මෙකේ Help Center එකෙ තියෙන විදිහට ආරක්ශක පියවරවල් අනුගමන කරල කරොත් ප්‍රශනයක් නෑ.


    Direct link
    http://www.mediafire.com/?e2aqh5aah4z7ley | 1 MB | RAR


    official web page - www.dragondsoft.com/?p=291
     
    Last edited:
    • Like
    Reactions: senarathna123