-_- අම්බෝ LAMBORGHINI.මාවත් ගිනි ගන්නවා වගේ -_-

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකේ සෙල්ලම් කාර් එකක් වගේ ගන්න නැති වෙයි ද දන්නේ නෑ..
    මේසේ උඩ කොල ටික හුළඟේ යනවට තියා ගන්න..


    REP 5+

    මෙවගේ Prototypes උනත් ගාන බැලුවම ලේසි නෑ නේද.
    මට මතකයි මම පොඩි කාලේ පොඩිම නෑ 2002 හෝ 2003
    මොන්ටෙරෝ එකක prototype එකක්..ප්ලාස්ටික් නම් නෙමෙයි..
    අරන් දෙන්න කියලා අඬලා කෑ ගහලත් අරන් දුන්නේ නෑ..
    ඒ දවස් වල විදියට නම් ලොකු ගානක් වෙන්න ඕන..
    රු.900ක් හෝ 9000ක් හරියටම මතක නෑ..
    බිංදු කීයක් තිබුනද කියලා..
    2006 දි හෝ 2007 දී ආයේ ODEL එකේ තිබුනා
    රු2500කට ඒ විදියෙම සෙට් එකක්.
    ඉස්සර ඒවගේ කාර් ජීප් එකතු කරන්න ආසාම තිබුන
    උන් නැද්ද බං මගේ යාලුවෙක් හිටියා
    ඌ ගාව සෑහෙන්න කලෙක්ෂන් එකක් තිබුනා..
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    wedak ne 2tai yanna puluwan :P


    surprised-scream-smiley-emoticon.gif