GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    726px-REP_Logo_2.svg.png


    ඡන්දෙත් ඉවරයි..
    ඡන්දෙට ගත්තු ආතල් එමටයි..
    අපි දෙකට බෙදිලා..
    ටොයියොයි බයියොයි වෙලා..
    වලිදාගෙන කෑගහගෙන Rep කපාගෙන..
    එක විකාරයයි..

    සමහරු බනිනවා..
    සමහරි විවේචනය කරනවා..
    තවත් කෙනෙක් තර්ක කරනකොට තවත් එකෙක් සද්ද නැතුව තියෙන ඒවා කියව කියව ඉන්නවා..

    :lol: ඔය අතරේ Post දාන එවුන්ව අවුස්සලා වෙනම ආතල් එකක් ගන්න සෙට් එකකුත් නැතුවම නෙවෙයි.. :lol:

    ඒත් ඒක ආතල් එක..
    :( ඡන්දෙත් එක්කම ඒ අතල් එකත් ඉවරයි.. :(

    :rofl: දැන් ඉතිං අපි ආයෙත් පුරුදු පරිදි එළකිරි කොල්ලෝ.. :rofl:

    දැන් ඉතිං හොඳ වැඩදායී Thread ටිකක් දාලා අර කැපුණු Rep Recover කරගන්න එකයි තියෙන්නේ..

    :P මොකද ආයෙත් ඡන්දයක් ආවම කපාගන්න තියෙන නිසා.. :P

    :lol: