ඕවයේ කිසිම ලාබයක් නෑ මචන්. පාඩුයි. ගණන් දන්න එකෙක් පොඩ්ඩක් හදලා බලපන් මුන් නෝමල් ප්රයිස් වලටමයි මේ පැකේජ් හදලා තියෙන්නේ. ඊටවඩා හොඳයි PrePaid අරගෙන reload දාලා පාවිච්චි කරනවා![]()

awurudu gaanak pawichchi kalaama meetath wada adu karanawa un.
mage laga 10 years parana mobitel sim ekak thiyenne. Rs. 0.63 per minute (including all taxes)![]()
m to other kohomada ?
dialog wala oya wage ewa nadda bn?

awurudu gaanak pawichchi kalaama meetath wada adu karanawa un.
mage laga 10 years parana mobitel sim ekak thiyenne. Rs. 0.63 per minute (including all taxes)![]()

එහම ඕනි නෑ
එකපාර 200ක් reload කලහම 200 ට වඩා අඩුවෙනකන් ඔයගාන තමා යන්නේ![]()
උඹට ෂුවර්ද බං? ඕනම මොබිටෙල් Prepaid එකක මෙහෙම වෙනවා කියලා?
සිම් එක මාස හයක්ද කොහෙද පරන වෙන්න ඕන. ඊට පස්සෙ 200ට වඩා දාපුවහම සත පණහයි කැපෙන්නෙ. ඇයි බං ඒ දවස් වල ඇබකස් කියලා ඔය සීන් එක ආවේ. තාමත් ඔය සීන් එක තියෙනවද දන්නෙ නෑ කෝකටත් ට්රයි එකක් දාලා බලපන් මචං.

A. සිරියා;20547193 said:mobitel rs.5 sim ekak ganin.. dan nam tax ekka 7.50 i dawasata
පොඩ්ඩා;20548592 said:parana smart sim walata witharayi abacus wada![]()
දැන් නැත ඒක..දැන් 1.50 නේද් ඕන නෙට්වර්ක් එකකටසිම් එක මාස හයක්ද කොහෙද පරන වෙන්න ඕන. ඊට පස්සෙ 200ට වඩා දාපුවහම සත පණහයි කැපෙන්නෙ. ඇයි බං ඒ දවස් වල ඇබකස් කියලා ඔය සීන් එක ආවේ. තාමත් ඔය සීන් එක තියෙනවද දන්නෙ නෑ කෝකටත් ට්රයි එකක් දාලා බලපන් මචං.