~_~ Dialog Blaster අලුත් පැකේජ් 2016 - :-O

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕවයේ කිසිම ලාබයක් නෑ මචන්. පාඩුයි. ගණන් දන්න එකෙක් පොඩ්ඩක් හදලා බලපන් මුන් නෝමල් ප්‍රයිස් වලටමයි මේ පැකේජ් හදලා තියෙන්නේ. ඊටවඩා හොඳයි PrePaid අරගෙන reload දාලා පාවිච්චි කරනවා :angry:

    :yes::yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    awurudu gaanak pawichchi kalaama meetath wada adu karanawa un.

    mage laga 10 years parana mobitel sim ekak thiyenne. Rs. 0.63 per minute (including all taxes) :cool:

    එහම ඕනි නෑ
    එකපාර 200ක් reload කලහම 200 ට වඩා අඩුවෙනකන් ඔයගාන තමා යන්නේ :yes:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහම ඕනි නෑ
    එකපාර 200ක් reload කලහම 200 ට වඩා අඩුවෙනකන් ඔයගාන තමා යන්නේ :yes:

    උඹට ෂුවර්ද බං? ඕනම මොබිටෙල් Prepaid එකක මෙහෙම වෙනවා කියලා?
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    උඹට ෂුවර්ද බං? ඕනම මොබිටෙල් Prepaid එකක මෙහෙම වෙනවා කියලා?

    සිම් එක මාස හයක්ද කොහෙද පරන වෙන්න ඕන. ඊට පස්සෙ 200ට වඩා දාපුවහම සත පණහයි කැපෙන්නෙ. ඇයි බං ඒ දවස් වල ඇබකස් කියලා ඔය සීන් එක ආවේ. තාමත් ඔය සීන් එක තියෙනවද දන්නෙ නෑ කෝකටත් ට්‍රයි එකක් දාලා බලපන් මචං.
     
    • Like
    Reactions: sithija.h

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    සිම් එක මාස හයක්ද කොහෙද පරන වෙන්න ඕන. ඊට පස්සෙ 200ට වඩා දාපුවහම සත පණහයි කැපෙන්නෙ. ඇයි බං ඒ දවස් වල ඇබකස් කියලා ඔය සීන් එක ආවේ. තාමත් ඔය සීන් එක තියෙනවද දන්නෙ නෑ කෝකටත් ට්‍රයි එකක් දාලා බලපන් මචං.

    parana smart sim walata witharayi abacus wada:P:P
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිම් එක මාස හයක්ද කොහෙද පරන වෙන්න ඕන. ඊට පස්සෙ 200ට වඩා දාපුවහම සත පණහයි කැපෙන්නෙ. ඇයි බං ඒ දවස් වල ඇබකස් කියලා ඔය සීන් එක ආවේ. තාමත් ඔය සීන් එක තියෙනවද දන්නෙ නෑ කෝකටත් ට්‍රයි එකක් දාලා බලපන් මචං.

    මාත් මොබිටෙල් බං සිම් එකනම් මස 6ට වාඩ පරණයි මට ඔය සිද්ධිය හැබැයි හරියට මීටර් වෙලා නෑ බං, හැබැයි මට තියෙන්නේ නම් 5 සිම් එකක් බං, ඒවටත් ඕව වැඩද බං?
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,754
    1,375
    113
    Sri Lanka
    A. සිරියා;20547193 said:
    mobitel rs.5 sim ekak ganin.. dan nam tax ekka 7.50 i dawasata

    me sim eka nam hodayi..... wena network walatath 1.50i mama hithanne....... mb 100k denawa dawasata.........m2m sms50 calltime 50min
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    සිම් එක මාස හයක්ද කොහෙද පරන වෙන්න ඕන. ඊට පස්සෙ 200ට වඩා දාපුවහම සත පණහයි කැපෙන්නෙ. ඇයි බං ඒ දවස් වල ඇබකස් කියලා ඔය සීන් එක ආවේ. තාමත් ඔය සීන් එක තියෙනවද දන්නෙ නෑ කෝකටත් ට්‍රයි එකක් දාලා බලපන් මචං.
    දැන් නැත ඒක..දැන් 1.50 නේද් ඕන නෙට්වර්ක් එකකට