oops!දැන් කස්ටිය බලනවා ඇති it කාරය මොකාටද එන්න හදන්නේ කියල
, හරි හරි එහෙනම් ඔය basket එක අරගෙන සෙට් එකම සෙට් වෙමු නාවන ගමන් නාන්න
කලින්ම කියන්න ඕන මම දැන් ඔයාලට කියන්න set වෙන්නේ එළකිරි යේ සිටින භයානක පුද්ගලයෙක් ගැනදැනටත් මට මරණ තර්ජන
ඔන්න පේනවා නේද බුවා ගේ භයානක කම
මම බය උන නිසා ඔහු පිලිබදව report එකක් එළකිරියේ දැනට සිටින විද්වත් මණ්ඩලයකින්විමසා සිටිය
මේ තියෙනේ ඒවායේ සංෂිප්තය
(ඔව්න්ට ද මරණ තර්ජන එල්ල විය හැකි නිසා අනන්‍යතාවය පල නොකරමි
,දන්නෝ දනිති
)
ඔන්න ඕක තමා දැනට තත්වය.මේ පුද්ගලයා ගැන තව දුරටත් විස්තර කරනවා නම්
මොහු හොර කමේ යන්නේ bajaj pulsar 150CC වර්ගයේ කළු වර්න bike එකකින්,
වෙනත් අයගේ නංගිලා සහ අක්කි ල මේ man ට පෙන්න බෑ..
මූ හොර කමේ යන ගමන්ම එලකිරියෙත් කොටලා 18,000වෙනි පෝස්ට් එකත් කොටන්න යන්නේ
එහෙවු එකේ නිකන් අත අරින්න හොද නෑනෙ..ඒකයි ලාවට මඩක් දුන්නේ..
දැන් කට්ටිය බලනවා ඇති මේ පොර කවුද කියලා
*
/
-
+
\
ඔබ කවුරුත් ආසාවෙන් බලා සිටි මේ අසම සම හොරා, පිළිගන්න වේදිකාවේ
Samantha567
![]()
18,000 වෙනි පෝස්ට් එකට උණුසුම් සුභ පැතුම්....!!!
================================================== ===================================
![]()
http://www.elakiri.com/forum/member.php?u=240281
උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන්
![]()
![]()
උබ ඇත්ටම කියනවා නම් හොද යාලුවෙක් සහෝදරයෙක් සුබ පැතුම් මචන්





![]()
![]()
![]()
![]()
මේ දවස් දෙක තුනේ මම හිටියේ නැහැ පුතෝ, දැන් තමයි free උනේ, හරි හරි මල්ලී ඕවාට තමයි ඉල්ලං කනවා කියන්නේ....
Wish කලාට Thank you![]()
හැබැයි මම උබව මරනවා![]()


නෝන්ඩි සමන්ත,,,සාමා හූ....... fatta tag tika

![]()
![]()
![]()
![]()
මේ දවස් දෙක තුනේ මම හිටියේ නැහැ පුතෝ, දැන් තමයි free උනේ, හරි හරි මල්ලී ඕවාට තමයි ඉල්ලං කනවා කියන්නේ....
Wish කලාට Thank you![]()
හැබැයි මම උබව මරනවා![]()





ai aiyooooooo

හැමෝගෙම පෝස්ට් වලට වෙන වෙනම් තෑන්ක්ස් කරන්න ගියොත් මේක බම්ප් වෙන නිසා, මට මඩ, ගල්, මුල්, පොලු, ගහපු හැමෝටමත් , විශ්කරපු හැමෝටම හා බම්ප් කරපු බව්වන්ට ඔක්කොටම බොහොම ස්තූතියි
![]()
![]()
![]()
හැබැයි ඔක්කොමලාව මම තනියම අල්ලගන්නම්

mawa ehema allaganda epa owwata 
ela ela machanහැමෝගෙම පෝස්ට් වලට වෙන වෙනම් තෑන්ක්ස් කරන්න ගියොත් මේක බම්ප් වෙන නිසා, මට මඩ, ගල්, මුල්, පොලු, ගහපු හැමෝටමත් , විශ්කරපු හැමෝටම හා බම්ප් කරපු බව්වන්ට ඔක්කොටම බොහොම ස්තූතියි
![]()
![]()
![]()
හැබැයි ඔක්කොමලාව මම තනියම අල්ලගන්නම්


ela ela machan
kawuruwath mEka aye bump karanna epa![]()


