__සම්බුද්ධත්වජයන්තිය උදෙසා එකම avatar එකක්__

Apr 19, 2011
5,700
210
0
බලපන් මගේ එක ගති යකෝ සිරාවටම බලපන් යකෝ... :frown:

ඉතින් යකෝ මම මොකෝ කරන්නේ.උඹට රෝස පාට ගති කියල හිතෙනවනම් මට කරන්න දෙයක් නෑ.මට නිල් පාට තමයි ගති කවදත් ;) :lol::lol::lol::lol::lol:
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිංහළයා;10124412 said:
    ඉතින් යකෝ මම මොකෝ කරන්නේ.උඹට රෝස පාට ගති කියල හිතෙනවනම් මට කරන්න දෙයක් නෑ.මට නිල් පාට තමයි ගති කවදත් ;) :lol::lol::lol::lol::lol:
    ඒ කියන්නේ උබ දේශ ප්‍රේමි කදවුරේ එක්කෙනෙක්ද? :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඒ කියන්නේ උබ දේශ ප්‍රේමි කදවුරේ එක්කෙනෙක්ද? :lol::lol::lol::lol::lol::lol::lol:
    ඇයි දේශ ප්‍රේමි කඳවුරේ පාට නිල් පාටද?. දේශ ප්‍රේමි කඳවුරේ පාට මොක උනත් මම ඒ කඳවුරේ.උඹ දේශ ප්‍රේමි කියන වචනය දේශපාලන ඇහැකින් බැලුවට මට කරන්න දෙයක් නෑ. :)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බුදු සරණයි......!!!

    පිං සිද්ධ වෙන වැඩක්......!!!
    මට කියලා දුන්නේ dj ice cold යාළුවා........!!!
    දෙන්නටම පිං...........!!!
    මම නං බොක්කෙංම ආසයි මේ වැඩේට.............!!!
     
    • Like
    Reactions: dj ice cold

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිංහළයා;10124477 said:
    ඇයි දේශ ප්‍රේමි කඳවුරේ පාට නිල් පාටද?. දේශ ප්‍රේමි කඳවුරේ පාට මොක උනත් මම ඒ කඳවුරේ.උඹ දේශ ප්‍රේමි කියන වචනය දේශපාලන ඇහැකින් බැලුවට මට කරන්න දෙයක් නෑ. :)
    ඔව් බන් අද දේශ ප්‍රේමීත්වය කියන්නේ තනිකර දේශපාලනයක්.
    කාලෙන් කාලෙට පාට මාරු වෙනවා.හොරු ටික පාට මාරු කරනවා
    ඒ ඒ කාලෙට.අපි කවදත් නිල කියපු අයගේ පාට අපි එදාට බලාගමු..
    මොකද අපි කවදත් නිල් කියපු අය ඉස්සර කිව්වේ ඕක නෙවේ... :shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol: