බලපන් මගේ එක ගති යකෝ සිරාවටම බලපන් යකෝ...![]()





ඒ කියන්නේ උබ දේශ ප්‍රේමි කදවුරේ එක්කෙනෙක්ද?සිංහළයා;10124412 said:ඉතින් යකෝ මම මොකෝ කරන්නේ.උඹට රෝස පාට ගති කියල හිතෙනවනම් මට කරන්න දෙයක් නෑ.මට නිල් පාට තමයි ගති කවදත්![]()






ඇයි දේශ ප්‍රේමි කඳවුරේ පාට නිල් පාටද?. දේශ ප්‍රේමි කඳවුරේ පාට මොක උනත් මම ඒ කඳවුරේ.උඹ දේශ ප්‍රේමි කියන වචනය දේශපාලන ඇහැකින් බැලුවට මට කරන්න දෙයක් නෑ.ඒ කියන්නේ උබ දේශ ප්‍රේමි කදවුරේ එක්කෙනෙක්ද?![]()

ඔව් බන් අද දේශ ප්‍රේමීත්වය කියන්නේ තනිකර දේශපාලනයක්.සිංහළයා;10124477 said:ඇයි දේශ ප්‍රේමි කඳවුරේ පාට නිල් පාටද?. දේශ ප්‍රේමි කඳවුරේ පාට මොක උනත් මම ඒ කඳවුරේ.උඹ දේශ ප්‍රේමි කියන වචනය දේශපාලන ඇහැකින් බැලුවට මට කරන්න දෙයක් නෑ.![]()









අනේ මගෙ පත්තෑය.......... සොරි ඩ්‍රැගන්...................![]()
