ඇඩ්සෙන්ස් ගැන දැනුම බෙදා ගන්න කැමති අය මේකට එකතු වෙන්න..මම නම් එච්චර ඇඩ්සෙන්ස් ගැන දන්නේ නෑ ඒත් මේ වෙනකොට 50$ විතර එකවුන්ට් එකේ තියනවා..මට තියන ප්රශ්නේ තමයි ට්රැෆික් තිබුනට ක්ලික්ස් නෑ...අනිත් අයටත් තියන ගැටලු මෙතන දමන්න මේ ගැන හොදින් දන්න අය අපිටත් කියලා දෙන්න! මොකුත් දන්නේ නැති අය පුලුවන් නම් කමෙන්ටුවක් දාලා යන්න!![]()
About what is your site? What is the current CTR? Didn't try changing Ad sizes, placement etc.?



