__))) ---ඇඩ්සෙන්ස් ගැන--- (((___

MyX

Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    ඇඩ්සෙන්ස් ගැන දැනුම බෙදා ගන්න කැමති අය මේකට එකතු වෙන්න..මම නම් එච්චර ඇඩ්සෙන්ස් ගැන දන්නේ නෑ ඒත් මේ වෙනකොට 50$ විතර එකවුන්ට් එකේ තියනවා..මට තියන ප්‍රශ්නේ තමයි ට්‍රැෆික් තිබුනට ක්ලික්ස් නෑ...අනිත් අයටත් තියන ගැටලු මෙතන දමන්න මේ ගැන හොදින් දන්න අය අපිටත් කියලා දෙන්න! මොකුත් දන්නේ නැති අය පුලුවන් නම් කමෙන්ටුවක් දාලා යන්න!:)


    About what is your site? What is the current CTR? Didn't try changing Ad sizes, placement etc.?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් තේරැනේ නෑ පොඩ්ඩක් පැහැදිලි කරනවද?
    අයි බං duplicate content තිබහම Google වල rank එක අඩුවෙනව එවගෙම Google panda search engine algorithm එකත් hit වෙනව. එතකොට කොහොමත් traffic එක අඩුවෙනව. :P
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Guys la mage indian yaluwek Blog and adsense basics and advanced topics site ekak karanawa. miniha eka full hadala wikunannalu inne. thama eka develop karanawa. complete karama dennam. miniha site 3k & blog 2k karanawa. masekata average 800$ wage hoyanawa. math minihagen thama ahaganne okkoma. mageth pissu natala first account eka ban una. hebei eken hewwa hondata. site eka bala bala mama aye patan gannawa :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කලු පූසා;12179394 said:
    denawa. umba photo shop dannawa neda. tutorials hadala blog ekak karahanko. Photo shop tutorials, saved projects

    Negala yai wede :yes:
    site එක English වෙන්න ඔනෙ. සිංහල වලට Adsense approve කරන්නෙ නෑ. :):)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කලු පූසා;12179394 said:
    denawa. umba photo shop dannawa neda. tutorials hadala blog ekak karahanko. Photo shop tutorials, saved projects

    Negala yai wede :yes:

    maxxa idea eka :D
    kadda thawa tikak polish karan wadeta bahinna one :D:D:D