__))) ---ඇඩ්සෙන්ස් ගැන--- (((___

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    __))) ---ඇඩ්සෙන්ස් ගැන--- (((___

    ඇඩ්සෙන්ස් ගැන දැනුම බෙදා ගන්න කැමති අය මේකට එකතු වෙන්න..මම නම් එච්චර ඇඩ්සෙන්ස් ගැන දන්නේ නෑ ඒත් මේ වෙනකොට 50$ විතර එකවුන්ට් එකේ තියනවා..මට තියන ප්‍රශ්නේ තමයි ට්‍රැෆික් තිබුනට ක්ලික්ස් නෑ...අනිත් අයටත් තියන ගැටලු මෙතන දමන්න මේ ගැන හොදින් දන්න අය අපිටත් කියලා දෙන්න! මොකුත් දන්නේ නැති අය පුලුවන් නම් කමෙන්ටුවක් දාලා යන්න!:)
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    machn

    ╠[D]╣╠[Bot]╣;12175741 said:
    ඇඩ්සෙන්ස් කිව්වම ගොඩක් අය හිතන්නෙ සල්ලි ලැබිච්ච උන්ගේ ට්‍රික් එක අහ ගෙන ඒක තමන් කලාම තමන්ටත් චෙක් එනවා කියලා බන්! එහෙම එන්නෙ නැහැ බන්...... තමන්ගේ සයිට් එකට ආවේනික ට්‍රික් එක තමන්ම හොයා ගන්න ඕන!

    මචන් කොපි පේස්ට් අවුල්ද ඇඩ්සෙන්ස් වලදි?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ahemad

    ╠[D]╣╠[Bot]╣;12175805 said:
    A සයිට් එකේන් B සයිට් එක කොපි කලා කියලා හිතපන්! A සයිට් එකට ක්ලික් එකකට $3.5ක් ලැබෙන කොට B සයිට් එකට ක්ලික් එහෙකට ලැබෙන්නෙ $0.001යි

    එහෙමද මචන්..මචන් සාර්ථක ක්‍රම ටිකක් පුලුවන් නම් කියලා දෙන්නකෝ අපිටත් ඇඩ්සෙන්ස් වල!
     

    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    machan site ekata traffic ganne kohomda kiyapallako? kochara unique article demath traffic wedi wene nee. dawasata 6i , 7i :|
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් කොපි පේස්ට් අවුල්ද ඇඩ්සෙන්ස් වලදි?
    Adsense විතරක් නෙවෙ Google panda එකත් hit වෙනවනෙ. එකරල traffic එකත් නැතිවෙනව. :lol::lol:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    machn

    ╠[D]╣╠[Bot]╣;12176011 said:
    උඹ ලිව්ව හොඳම ආර්ටිකල් එක මට එවපන්.. මම ඒක වැදගත් එකක් නම් නොමිලේ SEO කරලා දෙන්නම්. එතකොට ඒක නිකම්ම ගූගල් එකේ 1 - 4 පේජස් වලට එනවා! ඊට පස්සෙ ඉතින් උඹ බෑක්ලින්ක්ස් හදන්න ඕන!

    මචන් මගේ බ්ලොග් එකට මොකක් හරි උදව්වක් දෙන්න බැරිද ඇඩ්සෙන්ස් ක්ලික් ටිකක් සෙට් කරගන්න!
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ╠[D]╣╠[Bot]╣;12176085 said:
    ක්ලික් එහෙම සෙට් කරන්න බැහැ මචන්! උබ ලියන විදිහ අනුව තමා උඹට සල්ලි ලැබෙන්නෙ. මමත් දැන්


    මචන් උබේ සයිට් එක කියපන්කො වැඩේ කරන හැටි අදහසක් ගන්න
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    machn

    ╠[D]╣╠[Bot]╣;12176145 said:
    කට්ටියට අදහස් ගන්න කියලා මම ෆේස්බුක් එකෙන් 5කට 6කට ලින්ක් එක දුන්නා! දැන් මගේ සයිට් එක 100% කොපි කරපු සයිට් 4ක් තියෙනවා! ආයෙ නම් දෙන්නෙ නැහැ මචන්! අනික මගේ ආර්ටිකල් දැක්කා කියලා උබට කිසිම වැඩක් නැහැ බන්.

    මම නම් මචන් ඒ වගේ දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි ඉල්ලන්නේ..ඔයා යොදාගෙන තියන උපක්‍රම වගේම සයිට් එකෙන් මොනවා හරි ඉගෙන ගන්න දෙයක් තියනවා නම්..මම ඒ දේවල් ඉගෙන ගන්නවා කැමති නම් ලින්ක් එක දියන් අනික මිනිස්සු කොපි කරන එක සාමාන්‍ය දෙයක් ගොඩක් අය අනිත් අයගේ දේවල් කොපි කරලා දාන එක දැන් ගොඩක් වෙනවා
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ප්ප්

    ╠[D]╣╠[Bot]╣;12176198 said:
    උපක්‍රම / ට්‍රික්ස් / ශෝට්කට් / චීට්ස් මුකුත් නැහැ! ලියපු එක විතරයි කලේ.උඹට ඇත්තටම ඉගෙන ගන්න ඕන නම් ගුගල් එකෙන් ඉගෙන ගන්න පුළුවන් මචන්. මම දැන් එකෙක්ටවත් ඇඩ්සෙන්ස් ගැන කියලා දෙන්නෙ නැහැ ෆේස්බුක් එකේ. හේතුව හැම එකාම ඉල්ලන්නෙ මගේ සයිට් එක!

    මම උබේ සයිට් එක බලනවට අකමැතිනම් කමක් නැහැ මචන්!තෑන්කිවු!
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වැ

    ╠[D]╣╠[Bot]╣;12176273 said:
    ප්‍රශ්නයක් ආවොත් අහපන්! උඹට කීයක් ආවද? උඹ ගේ සයිට් එක කො? වගේ ඒවා නැතුව වැදගත් දෙයක් අහපන් බොක්කෙන්ම උදව් කරන්නම්!

    වැදගත් දෙයක් තියනවද බලන්න තමයි සයිට් එක ඉල්ලුවේ..නැතුව උබට සයිට් එකක් තියනවද?උබ කීයක් හොයනවද උබ කියන්නේ ඇත්තද බොරැද කියලා වෙන කවුරැවත් දන්නේ නැත..

    වැදගත් දේවල් කියලා අදහස් කලේ මොකක්ද උබ? :P
     

    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    වැදගත් දෙයක් තියනවද බලන්න තමයි සයිට් එක ඉල්ලුවේ..නැතුව උබට සයිට් එකක් තියනවද?උබ කීයක් හොයනවද උබ කියන්නේ ඇත්තද බොරැද කියලා වෙන කවුරැවත් දන්නේ නැත..

    වැදගත් දේවල් කියලා අදහස් කලේ මොකක්ද උබ? :P
    උඹ කැමති එකක් හිතා ගනින් මචන්! මනුස්ස කමට උදව්වක් කරන්න හැදුවෙ. එහෙම නම් මම ආයෙත් උඹේ කිසිම ත්‍රේඩ් එහෙකට උදව්වක් දාන්නෙ නැතුව ඉන්නම්. උඹට හරියන්නෙ නැත්තෙ කවදාවත් දෙයක් කරන්න ට්‍රයි එකක් නැති හින්දා. මගේ සයිට් එකේ වැදගත් ටික බලා ගන්නෙ කහනවාට නෙමේ නෙ බන්? අනිවර් ඒ ටිකම උබත් සයිට් එකට දා ගන්න නෙ? ගස් වවන එකා තමා ඵල නෙලන්න ඕන, ගහ වවන හැටි කියලා දෙන්න යන කොට ඒක අහ ගන්නෙ නැතුව කෙලින්ම ඵල නෙලන ස්ටෙප් එකට යන්න බැහැ!
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ww

    ╠[D]╣╠[Bot]╣;12176348 said:
    උඹ කැමති එකක් හිතා ගනින් මචන්! මනුස්ස කමට උදව්වක් කරන්න හැදුවෙ. එහෙම නම් මම ආයෙත් උඹේ කිසිම ත්‍රේඩ් එහෙකට උදව්වක් දාන්නෙ නැතුව ඉන්නම්. උඹට හරියන්නෙ නැත්තෙ කවදාවත් දෙයක් කරන්න ට්‍රයි එකක් නැති හින්දා. මගේ සයිට් එකේ වැදගත් ටික බලා ගන්නෙ කහනවාට නෙමේ නෙ බන්? අනිවර් ඒ ටිකම උබත් සයිට් එකට දා ගන්න නෙ? ගස් වවන එකා තමා ඵල නෙලන්න ඕන, ගහ වවන හැටි කියලා දෙන්න යන කොට ඒක අහ ගන්නෙ නැතුව කෙලින්ම ඵල නෙලන ස්ටෙප් එකට යන්න බැහැ!

    උබේ පරමාර්ථය සල්ලි හොයන එක විතරයි කියලා කතාවෙන් තේරෙනවා :rofl: .. මම ඇඩ්සෙන්ස් කරන්න අරන් වැඩි දවසක් නෑ නමුත් වෙන වෙන දේවල් වලින් මාසිකව මට හරියන ගනනක් මම හොයනවා..උබ හිතන් ඉන්නේ උබේ සයිට් එක තමයි ගුගල් එකේ එකට ඇත්තේ කියලා..මට නම් හිතෙන්නේ උබට සයිට් එකක් තියා බ්ලොග් එකක්වත් නෑ කියලා!:rofl: සයිට් එකක තියන දේවල් බලලා කොපි කරලා ගොඩ යන්න පුලුවන් නම් කව්රැත් ගොඩ ගිහින්!උපමා කිව්වට වැඩක් නෑ මොකද ඒවගේ තේරැම ඔයාටම තේරෙන්නෙ නැති නිසා..:lol::lol:...